1. chathurachami

    ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසිය&#3545

    If he works as a software engineer in a company, he can put his designation as software engineer without taking the degree in to account. Even some internally promoted engineers can put their designation. They need only a letter from the respective company HR department. But to my knowledge...
  2. chathurachami

    ***** ජපන් Japan / ෆ්‍රී study/ work / PR / ****

    මයික්‍රෝ බයලොජි වගේ මාස්ටර්ස් කරන්න යන්න පුලුවන්ද? සම්පුර්ණ වියදම කීයක් වගේ වෙයිද? සෙකන්ඩ් ලෝවර් එකක් තියන්නේ ඩිග්‍රියට.
  3. chathurachami

    ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තීය - ෆැන්ටසිය&#3545

    පොඩි අපැහැදිලි තැන් කිහිපයක් තියනවා. 1. මම පාස්පෝර්ට් එක ගනිද්දී උපාධි සහතිකය පමණක් දීල Designation එක Engineer කියල දුන්න. 2. මොරටුව, පේරාදෙණිය සහ රුහුණ විශ්වවිද්‍යාල වල බහුතර ඉංජිනේරු දෙපාර්තමේන්තු වොෂින්ටන් සම්මුතියට ප්‍රතීතනය කල ඒවා. ඩුබ්ලින් සම්මුතියට අනුගත පාඨමාලා මොනවද? 3. IESL...
  4. chathurachami

    නෙලුම් කුලුන සරුංගල් අරින්නද බොල ??

    it is about Rs.2000+ for KL tower in Malaysia. I highly doubt it would be $1. At least for the foreigners.
  5. chathurachami

    Road traffic accidents

    Police have all the accident data filed with exact locations, severity of the accident ect . But will not publish their data even for a research purpose. In Sri Lanka, these things are considered as state secrets. But there are some researches that have been conducted on this topic in Sri...
  6. chathurachami

    වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

    ඩොප්ලර් ගන් වල +/- 10 kmph වගේ uncertainty එකක් තියනවා(අතින් අල්ලාගෙන නේ කරන්නේ, පාරේ හිටෝලා කරන ඒවායේ +/- 1 kmph වගේ වෙන්නත් පුළුවන්). එහෙම ඇල්ලුවම අහපන් ඕක කැලිබ්රේට් කරලද, අන්සර්ටිනිටි එක කීයද කියල. නැත්නම් නඩු දාන්න කියපන්.:rofl::rofl: නඩු දැම්මොත් ඉතින් කේස්. උඹට සල්ලි වියදම් කරන්න වෙනවනේ...
  7. chathurachami

    වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

    හොඳම විසඳුම මාර්ග නීති වලට අනුකුලව අදාල වේගසිමා ඇතුලත වාහනේ ධාවනය කරන එක. නගර සිමාව තුල කාර්/වෑන් වගේ වාහන වලට පැයට කිලෝමීටර් 50 දාල තියන්නේ හදිස්සියේ ඉස්සරහින් යන වාහන නතරකරන්න පුළුවන්, මිනිස්සු හදිස්සියේ පාර පනින්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් වෙන අනතුරු වලක්වගන්න. නගරසිමාවෙන් පිට පැයට...
  8. chathurachami

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    අපේ ඔෆිස් එකේ 3-4 දෙනෙක්ම ඔතනට ගිහින් තියනවා. ඒ හැමෝටම අතීතය ගැන වගේම අනාගතය ගැනත් හරියටම කියල තියනවා කියල තමයි කිව්වේ. එක්කෙනෙක් ගිහින් තියන්නේ 1990 විතර. ඒ මනුස්සය බඳින්න කලින්. බඳින කෙනාගේ නම කියල නම් 5ක් විතර කිව්වලු. ඒ අතරේ දැනට බැඳලා ඉන්න කෙනාගේ නමයි එයාගේ නංගිගේ නමයි දෙකම තිබ්බලු...
  9. chathurachami

    හයිවේ_බුලට්_ට්‍රෙන්ස්

    100% private කරන්න මොන කම්පනිය වත් කැමති වෙන්නෙ නැහැ. දකුනු අදිවෙගී මාර්ගය විවුර්ත කරල අවුරුදු 7-8 වෙනව. ඒත් වියදම් උන මුදලින් 10% වත් ලැබිල නැහැ. Public Private Partnership කියන ක්‍රමේ නම් ලෝකෙ සුලබයි. ප්‍රයිවට් කම්පනියක් ආයොජනය කරල වැඩි ප්‍රමානයක් ආන්ඩුවෙන් දාල පවත්වාගෙන යන්න ඒ කම්පනියටම දෙනව...
  10. chathurachami

    දොස්තර_නෝනා

    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක්...
  11. chathurachami

    Google map help

    https://play.google.com/store/apps/details?id=com.mendhak.gpslogger&hl=en පාවිච්චි කරලා නම් නැහැ. හැබැයි රේටින්ග්ස් හොඳයි. :yes:
  12. chathurachami

    Google map help

    GPS logger ඕන තරම් තියනවා ප්ලේ ස්ටෝර් එකේ. එහෙම එකක් දාගෙන මුලින් යන පාර ලොග් කරගන්න. ඊට පස්සේ ඕන නම් ගූගල් මැප් එකට හරි ඕපන් ස්ට්‍රීට් මැප් එකට හරි දාගන්න පුළුවන්. ගූගල් මැප් එකට දාගන්න නම් google my maps වලට ගිහින් csv ෆයිල් එක අප්ලෝඩ් කරගන්න. my maps - https://www.google.com/mymaps my maps >...
  13. chathurachami

    MH370 mystery

    MH370 https://goo.gl/maps/QMNs6PcTwP32 view in satellite map :eek::eek::eek:
  14. chathurachami

    ලංකාවට යනකොට. . .

    සමහර උන් ළඟ ඇති. ඒ උනාට authorized dealers ලට ග්ලෝබල් වර්ෂන් විකුනන්න බැහැ. ඒක චීනේ නිතිය මචං. MI Store එකකින් අහල බලපන් ග්ලෝබල් වර්ෂන් ගැන. jd සයිට් එකෙන් නම් ගන්න පුළුවන්. ටික දවසක් ඉන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමේ.
  15. chathurachami

    ලංකාවට යනකොට. . .

    Global version චීනේ නැහැ. චීනේ තියන්නේ චයිනීස් වර්ෂන් එක විතරමයි. (ඉතාම කලාතුරකින් නම් හොයාගන්න ලැබෙයි.) නමුත් MI store එකකින් හරි authorized dealer කෙනෙක් ගෙන් හරි ගන්නවා නම් අනිවාර්යෙන්ම චයිනීස් වර්ෂන් එක විතරමයි තියන්නේ. හේතුව චීනේ ගූගල් තහනම්. ඉතින් play store, chrome, gmail වගේ(ගූගල් ල ගේ...
  16. chathurachami

    ~ චෙක්පතක් හරියට කියවමු ,යවමු ~

    වැදගත් ලිපියක්.
  17. chathurachami

    කම්කරු_නිතිය_සහ_ගැලවිජ්ජාව

    පාරට cctv හරවන්න තහනම්. අඩුම තරමේ තමන්ගේ ආයතනේ, ගෙදර 2/3 වත් කවර් වෙන විදියට විතරයි හයි කරන්න පුළුවන්. (ම්ම් දන්නා විදියට.)
  18. chathurachami

    Surveyor+GIS

    භාවිතා කරලා තියනවා. දැන් නම් කරන්නේ නෑ.
  19. chathurachami

    දහනය!

    ස්තුතියි. මේ ගැන වෙනම කතා කරන්න ඕන. මේවට කියන්නේ එන්ජින් කියල නෙවෙයි. රොකට් මෝටර් කියල. ඔයා කිව්වා බලය පාලනය කරන්න/ නවත්තන්න බැරි නිසා තමයි මේවා මෝටර් කියල හඳුන්වන්නේ. පත්තු කලොත් කලාම තමයි.:sorry::sorry:
  20. chathurachami

    දහනය!

    රොකට් එන්ජිමක ක්‍රියාකාරිත්වය හරි සරලයි. ඉන්ධනයක් සහ දහන පෝෂකයක් (විශේෂයෙන්ම අභ්‍යවකාශය තුල ගමන් කරද්දී දහන පෝෂකයක් අනිවාර්යෙන්ම ඕන වෙනවා.) කුටීරයක් තුල දහනය කරලා ඒ එන රත් උන වායුව ක්‍රමානුකුලව එක් අන්තයකින් පිට කිරීම මගීන් අනිත් අන්තයට ඒ හා සමානව බලයක් යෙදෙනවා. මෙන්න මේ බලය තමයි රොකට් එකක්...

    No contents