1. chathurachami

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    නාගානන්ද කියන විදියට රටේ ජනතාවගෙ කැමැත්තෙන් විතරක් (පාර්ලිමෙන්තු 2/3 නැතිව) ව්‍යවස්තාව වෙනස්කල හැකිද?
  2. chathurachami

    RIP ~ Sasliit ~

    ඔබට නිවන්සුව සහෝදරයා!
  3. chathurachami

    මචන් සිමෙන්ති ගන්න කොට බලන්න ඕන

    ලංකාවට සිමෙන්ති ගෙන්න/ විකුනන්න SLS සහතිකය අනිවාර්යයි. ඒ නිසා ලංකාව ඇතුලේ ඕනෑම සිමෙන්තියකට SLS තියනවා. SLS අංකය සිමෙන්ති වර්ගය අනුව වෙනස් වෙනවා. උදා - Ordinary Portland Cement (OPC) - SLS 107 Portland Limestone Cement - SLS 1253 සිමෙන්ති වර්ගය අනුව ඒවායේ සංයෝගයේ සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා ඒවා...
  4. chathurachami

    නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

    මම කියන දේ උඹට තේරෙන්නේ නැද්ද නැත්නම් තේරුම් ගන්න උවමනාවක් නැද්ද මට හිතාගන්න බෑ. ස්වය්න්ජාත ව්‍යවස්ථා කියල එකක් නැහැ. නගානන්ද මොනවා කිව්වත් පාර්ලිමේන්තුවේ 2/3 ක් නැතුව ව්‍යවස්ථාව වෙනස් කරන්න බැහැ. විශේෂයෙන්ම විධායකය අහෝසි කරන්න නම් 2/3 සහ ජනමත විචාරණයක් කියන දෙකම ඕන.
  5. chathurachami

    නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

    දැනට තියන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනමත විචාරණයකින් විතරක් වෙනස් කරන්න පුළුවන් කියල කොහෙවත් නැහැ. අනික ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවෙන් තමයි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්න ඕන. ඉතින් පාර්ලිමේන්තුවේ බහුතර බලය නැතුව 2/3...
  6. chathurachami

    නාගානන්දගේ video trending ගෙනියන්න කැමති නැද්ද

    මම දැනගන්න කැමතියි කොහොමද ජනාධිපති වෙලා ආණ්ඩු බලයක් නැතුව ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කියල? ජනාධිපති කෙනෙක්ට තමන් කැමති විධියට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මම දන්නා තරමින් නම් බැහැ. රටේ විධායකයට තියන්නේ සීමිත බලතල ප්‍රමාණයක්. නමුත් පුම්බල පෙන්නනවා විධායක බලතල හෙන දරුණුයි කියල. දැන් අඩුම තරමේ ජනාධිපති...
  7. chathurachami

    එඩිට් කරන්නෙ කොහොමද?

    High end DSLR එකකුයි high end flashlights නුයි තමයි ඕන වෙන්නේ. ලයිට් රූම් වලින් විතරක් නම් කරන්න බැහැ. විශේෂයෙන්ම හොඳ flashlight එකක් තමයි ඕන වෙන්නේ.
  8. chathurachami

    Wagon R ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරයි - හ&#35

    මේ සිංගප්පුරුවේ බදු. නමුත් වෙනස තියන්නේ සිංගප්පුරුවේ කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් තියනවා. බදු ගැහුවට ඒ ගහන බදු කෙලින්ම පොදු ප්‍රවාහනයේ දියුණුවට යොදාගන්නවා. ලංකාවේ කරන්නේ අමතිලට වාහන ගෙන්නන්න තමයි ඒ බදු යොදාගන්නේ.:sorry::sorry:
  9. chathurachami

    Singapore Sentosa FUN Pass

    විස්තර ඔක්කොම ඒ සයිට් එකේ තියනවනේ?
  10. chathurachami

    ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්

    ධම්මික පෙරේරා කතා කරන්නේ Machine learning ගැන. උදා- Tensorflow by Google, Darknet, Keras, Torch. Machine learning වල දියුණු මට්ටම ට උදාහරණ - DeepMind by Google, Open AI by Elon Musk (මස්ක් ගේ කම්පැනි එකක්.), Watson by IBM. මේවට දෙයක් ඉගෙනගන්න ඕන වෙන්නේ ලොකු ඩේට සෙට් එකක් විතරයි. උදා-...
  11. chathurachami

    ලොරි_බස්_ඉවතට

    සිංගප්පුරුවේ වගේ නැවත්තුවම පැත්තට ඇලවෙන බස් ගෙනෙයිද දන්නේ නෑ.
  12. chathurachami

    අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන හැටි..

    ඒකත් ඇත්ත බං. ඒත් එහෙම සල්ලි වෙන් නොකරන එකනේ ගැටලුව. දේශපාලන අධිකාරියෙන් වෙන් කරන ප්‍රමාණෙන් තමයි ඉතින් ඔය කරන්නේ.
  13. chathurachami

    අහිංසක ජනතාවගේ බදු මුදල් නාස්ති කරන හැටි..

    ඔව් ඒක ඇත්ත. හරි විදිය නම් ඒක තමයි. නමුත් පොඩ්ඩක් හොයල බලන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නඩත්තු වියදමක් රජයෙන් වෙන් කරනවද කියල. මම දන්නා තරමින් කරන්න පුළුවන් උපරිමය තමයි ඔය කරන්නේ. :yes:
  14. chathurachami

    නිසාන් ලීෆ්

    වාහනේ කාලයක් පාවිච්චි කල අය ඉන්නවා නම් ගුණ අගුණ කියන්න.
  15. chathurachami

    රා.සේ වැටුප් පරිමාණ

    බේසික් එක කියන්නේ සැබෑ පඩියම නෙවෙයි. නමුත් පවුද්ගලික අංශයට වගේ වැටුප් වර්ධක නැහැ. ඇත්තටම රාජ්‍ය සේවකයෙකුගේ පඩි අවුරුදු පතා වැඩි වෙන්නේ ඔය වගේ සොච්චම් ගානකින් තමයි. අන්න ඒ නිසා තමයි පඩි වැඩි කරන්න කියල උද්ගෝෂණය කරන්න වෙලා තියන්නේ රාජ්‍ය අංශයේ වැඩ කරන අයට. උද්ගෝෂණය කරලා වැඩි කරගත්තේ නැත්නම්...
  16. chathurachami

    Elon Musk Plans To Give FREE WIFI To The Entire Earth

    ෆ්රී දෙනවා කියල නම් කොහෙවත් නෑ නේද? සැටලයිට් ඉන්ටර්නෙට් ගන්න වෙනමම උපකරණ ඕන වෙනවා. ඒවා නිකම් දෙන්නේ නෑ නේ.
  17. chathurachami

    Little Mac Shop බොරු වලට අහුවෙන්න එපා

    https://www.youtube.com/user/rossmanngroup මෙන්න මුගේ වීඩියෝ බලල හදාගන්න. නැත්නම් උට කුරියර් කරලා යැව්වත් ලාබයි.
  18. chathurachami

    කොන්ක්‍රීට් ස්ලැබ් වෙනුවට

    කොන්ක්‍රීට් වෙනුවට ගණන් අඩු ආදේශක නම් හොයන්න අමාරු වෙයි. හැබැයි precast ස්ලැබ් දාන්න පුළුවන්. ඒවත් ඉතින් කොන්ක්‍රීට් ම තමයි. වියදම පොඩ්ඩක් අඩු වෙයි.
  19. chathurachami

    ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑

    සමහර වාහන වල පුෂ් බටන් එක ළඟ නෙවෙයි RFID receiver එක තියනේ. ගොඩක් මිට්සුබිෂි වගේ වාහන වල passenger side එකේ පොඩි කවුළුවක් තියනවා ලාච්චුව ඇතුලේ. ඒකෙන් යතුර තියල තමයි ස්ටාර්ට් කරන්න ඕන. You must spread some Reputation around before giving it to Mr.Tom again.
  20. chathurachami

    ඩීසල්_රැක්ටරයක්_විදුළියෙන්_ක්‍රියාත්මක &

    bump. මෙන්න කරනවා නම් වැඩ. හුලන්ගෙන් දුවන, වතුරෙන් දුවන ඒවා නෙවෙයි. මෙන්න මේ වගේ දැනටමත් තාක්ෂනය පරිනත වෙලා තියන විදුලිය යොදාගෙන මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි රටට අවශ්‍ය වෙන්නේ.

    No contents