1. chathurachami

    USA Green Card

    phone eken photo ekak gahala daanna. karanna ona okkoma dewal eke sinhalenuth thiyanawa. https://travel.state.gov/content/dam/visas/Diversity-Visa/DV-Instructions-Translations/DV-2019-Instructions-Translations/DV-2019-SINHALA.pdf
  2. chathurachami

    මංගල්ලෙ ළඟ එන අයට

    පසුවට පසුවට.:rofl::rofl:
  3. chathurachami

    මංගල්ලෙ ළඟ එන අයට

    මෙහෙමයි මචං, අපි කොහොමත් වෙඩින් එක විතරයි ගත්තේ. හෝම් කමින් එකක් ගත්තේ නැහැ. ඒ නිසා මුළු මන්ගල්ලෙටම ගිය වියදම තමයි ඔය. අනික වියදම් කරන ගානෙන් බාගයක් බොහෝ විට නෑදෑ හිත මිත්‍රයන්ගේ තෑගි විදියට ලැබෙනවා. ඉතින් ඇත්තටම මගේ අතින් වියදම් උනේ ඔතනින් බාගයයි. අනික එක දවසක් විතරක් නිසා දෙපැත්තෙන් සම සමව...
  4. chathurachami

    මංගල්ලෙ ළඟ එන අයට

    මංගල්ලෙට යන වියදම තම තමන්ගේ කැමැත්ත අකමැත්ත සහ නොයෙකුත් දේවල් මත තීරණය වෙනවා. මම දාල තියන්නේ ඇත්තටම යන වියදම් තමයි. මේ දාල තියන වියදම් මධ්‍යම අගයේ දේවල්. ගොඩක් අය හිතන දෙයක් තමයි මංගල්ලයක් හරිම චාමෙට කරලා ඉතාමත් අඩු වියදමකින් කරන්න ඕන කියන එක (මමත් එහෙම්මම තමයි හිතාගෙන හිටියේ:rofl::rofl:)...
  5. chathurachami

    මංගල්ලෙ ළඟ එන අයට

    මංගල්ලෙ ළඟ එන අයට මංගල්ලයක් කියන්නේ ඉතින් ලේසි පහසු කටයිත්තක් නෙවෙයි නේ. මමත් ඉතින් දැනට මාස කිහිපයකට කලින් විවාහ පත් උනා. ඉතින් ජීවිතේටම එක සැරයක් උදාවෙන මේ අවස්ථාව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක තමයි ගොඩක් අයට තියන ගැටලුව. ඉතින් මටත් පුළු පුළුවන් විදියට ඉදිරියට විවාහ පත් වෙන්න බලාපොරොත්තු වෙන...
  6. chathurachami

    යාපනයේ මහාදිකරන විනිසුරු

    ඇත්තටම පොලිස් නිලධාරියා ජජ් ගේ ජිවිතේ බෙර ගත්ත නම් පොලිස් උපහාර මැද ගෞරවනීය විදියට අවසන් කටයුතු කරන්න ඕන. තමන්ගේ තුවක්කුව අරන් තමන්ටම වෙඩි තිව්ව වගේ ඒ මනුස්සයාගේ ජිවිතේ පහත් තත්වයකට අදාල දාපු එක නම් ජරාම වැඩක්.
  7. chathurachami

    Findmyfare

    awulak naha, cancellation policy eka airline eka anuwa wenas wenawa(free, penalty, non refundable). Ticket gannawa nam direct airline eke site eken purchase karannath puluwan. findmyfare eketh awulak naha. samahara discount thiyanawa direct gannakota labenne nathi.
  8. chathurachami

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව

    මගේ මතය නම් තමන් නිවැරදිව මාර්ගය භාවිතා කරනවා නම් වෙන්න තියන අනතුරු අඩු කරගන්න පුළුවන්. අනිත් අයට ඇඟිල්ල දික්කරන එක ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක් වෙලා. එහෙම නැතුව තමන් හරියට ඉන්නවා නම් ප්‍රශ්න අඩුයි.
  9. chathurachami

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව මාර්ග අනතුරු කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ ඕනෑම තැනක නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. කොච්චර සුලබ දෙයක්ද කියනවා නම් අද රටේ මිනිස්සු මාර්ග අනතුරක් උනා කිව්වම ඒ තරම් ගණන් ගන්නේ නැති තත්වෙකට පත්වෙලා. රජයත් මේ ගැන ඒ තරම් සැලකිල්ලට ගන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්...
  10. chathurachami

    ඔක්සිකරණය

    න්‍යෂ්ටික අරයන් වෙනස් නේද(ප්‍රෝටෝන ප්‍රමාණ)? ඒ නිසා ඉලෙක්ට්‍රොන කවච අතර ශක්ති මට්ටම් වෙනස්. ඒ නිසා යකඩ වලින් ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න අවශ්‍ය ශක්තිය සහ සින්ක් වලින් ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න ඕන ශක්තිය වෙනස්.
  11. chathurachami

    Google I/O Extended 2017 (Ideamart)

    puzzle ekak
  12. chathurachami

    Google I/O Extended 2017 (Ideamart)

    Timetrek wisandapu ayata aawa. https://www.facebook.com/GDGSriLanka/photos/a.608508595861258.1073741828.584855088226609/1522153244496784/?type=3&theater
  13. chathurachami

    Elakiri Professors come!

    රෝදවල බෙයාරින් හයි කරන්නේ මොකටද?
  14. chathurachami

    Elakiri Professors come!

    හිතන්න මෙන්න මේ ගුවන් යානය ඔය කියන කන්වෙයර් එක මත තියනවා කියල. මේකෙ රෝද නැහැ. හැබැයි අපි හිතමු මේකෙ තියන පාද සහ බෙල්ට් එක අතර ඝර්ෂණයක් නැහැ කියල. ඉතින් දැන් බෙල්ට් එක කොච්චර වේගෙන් කරකවුනත් මේ ගුවන් යානය පොලවට සාපේක්ෂව චලනයක් වෙන්නේ නෑ. හැබැයි එහෙම තියන අතරේ මේකෙ එන්ජිම ක්‍රියත්මක කලොත් මොකද වෙන්නේ?
  15. chathurachami

    Elakiri Professors come!

    ඔව්. රෝද සහ ඇක්සල අතර ශර්ෂණය නොසලකා හැරියොත් සහ රෝද සහ බෙල්ට් එක අතර ශර්ෂණය අනන්තයක් ලෙස ගත්තොත් රෝද වල වේගය සමග බෙල්ට් එකේ වේගය සමාන කරන්න බැහැ. නමුත් වෙන්නේ යම් වේලාවකදී බෙල්ට් එක සහ ටයර් එක අතර ඝර්ෂණය ඉක්මවා ගිහින් ටයර් එක ලිස්සගෙන ඉස්සරහට යනවා. ගුවන් යානයක් ගොඩබාන වෙලාවට ටයර් වලින් දුම්...
  16. chathurachami

    Elakiri Professors come!

    නැහැ. පොලවට සාපේක්ෂව ගුවන් යානය සාමාන්‍ය වේගයෙන් ඉදිරියට යනවා.
  17. chathurachami

    Elakiri Professors come!

    නැහැ. අපි ත්‍රෙඩ් මිල් එකක ඇවිදිනකොට අපි ඉදිරියට යන්න පාවිච්චි කරන්නේ අපේ කකුල් සහ ත්‍රෙඩ් මිල් එකේ බෙල්ට් එක අතර අතුවන ඝර්ෂණය. නමුත් මෙතන යෙදෙන්නේ භාහිර බලයක්. ගුවන් යානයේ එන්ජිම මගින් රෝද මත කිසිම බලයක් යෙදෙන්නේ නැහැ.
  18. chathurachami

    Elakiri Professors come!

    නැහැ. බෙල්ට් එක අනන්ත වේගෙන් කැරකුනත් බෙල්ට් එක මගින් ගුවන් යානය මත බලයක් නොදෙන තාක් කල් ගුවන් යානයේ ගමනට එක බාදාවක් වෙන්නේ නැහැ. මොකද කන්වෙයර් බෙල්ට් එක කියන්නේ ගුවන් යානයේ බල පද්ධතුයෙන් පිට රාමුවක්. බෙල්ට් එක මගින් බලයක් යෙදෙන්නේ ගුවන් යානයේ රෝද මත පමණයි (බෙල්ට් එක සහ ගුවන් යානයේ ටයර් අතර...
  19. chathurachami

    Elakiri Professors come!

    එතකොට දැන් තල්ලු කරන සෙල්ලම් ප්ලේන් එක එකතැන තියනවා නම් අපිට ඇවිදින්නත් බැරිවෙන්න ඕනනේ. සෙල්ලම් ප්ලේන් එක නිකම් ගලක් වගේ වෙනවද බෙල්ට් එක උඩ තිව්වම? :rofl::rofl:
  20. chathurachami

    Elakiri Professors come!

    මොකක්ද තියරටිකල් සිනරියෝ එක? මොකක්ද ප්‍රැක්ටිකල් සිනරියෝ එක? ඔය වගේ ප්‍රැක්ටිකල් දෙයක් සරලව පැහැදිලි කිරීමක් කලේ. "][/URL]

    No contents