වස්තුවකට බලයක් දීපු ගමන් ත්වරණය වෙනවා කියල මොන තියරියකවත් නැහැ. උදාහරණයකට, බිත්තියක් ගන්න. හොඳට හයියට බැඳපු බිත්තියක් නම් මිනිහෙක් කොච්චර බලයක් දුන්නත් චලනය වෙන්නේ නැහැ. අසන්තුලිත බලයක් වස්තුවක් මත යෙදෙනවා නම් විතරයි වස්තුව චලනය වෙන්නේ. බයික් එකක එකම වේගෙන් යන්න පුළුවන් වෙලා තියන්නේ බයික් එක මත...