1. Micro Mind

    සිංහල කොල්ලෙකුට 1 වෙන්න සප් එකක් දෙමුද

    සිංහල කොල්ලෙකුට 1 වෙන්න සප් එකක් දෙමුද මෙන්න මචංලා මේක මට බුකිය හරහා දැනගන්න ලැබුනේ.මේක SongsForPeace.net කියන සයිට් එකෙන් තියෙන ගීත තරගයක්. විෂේශත්වය තමයි මේකට ලංකාවේ කොල්ලෙක් බුදුගුණ ගීතයක් දාලා දැනට 1 ට ඉන්නවා. ඉතිං මේ කොල්ලට එක වෙන්න අපිත් ලයික් එකක් දාමුද මෙන්න මේ පහල තියෙන ලිංක් එකට...
  2. Micro Mind

    ලීස් එක්ක වාහනයක් විකුනන්න පුලුවන්ද ?

    හොදම දේ තමයි ගන්න කෙනාගේ නමින් ලීස් එක දාලා දීලා විකුණන එක. නැත්තං ගන්න කෙනා හොරෙක් නම් ඔයාටයි ඇපේට අත්සං කරපු අයටයි ප්‍රශ්න එන්න පුලුවන්. මොකද ලීස් එකක් තියාගෙන වික්කා කියන්නේ ඔයාගෙයි ලීසිං ආයතනෙයි වාහනෙයි බැදීම තවදුරටත් තියෙනවා කියන එකනෙ.මටත් ඔය වගේ වැඩක් ඕනෙ වෙලා සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකෙන්...
  3. Micro Mind

    ථූපාරාම මහා සෑ වන්දනාව.

    තෙරුවන් සරණයි !!
  4. Micro Mind

    දුමින්ද මීඩියා නොමග යැව්ව හැටි

    දුමින්ද මීඩියා නොමග යැව්ව හැටි
  5. Micro Mind

    විසිකරණ ආහාර වලින් බයෝගෑස් හදමු

    සෑහෙන්න වටින වැඩක් මචං. මේවා හැමෝ එක්කම බොදාගන්නවට ගොඩක් පිං. ඔබට ජය වේවා. Rep
  6. Micro Mind

    පන්සිය පනස් ජාතක පොත....

    ඔබට පිං Rep
  7. Micro Mind

    A/L ICT පාඩම් ටික, ගන්න විදිහක් කියනවද​?

    A/L ICT පාඩම් ටික, ගන්න විදිහක් කියනවද​? මචන් ලා මට ලොකු උදව්වක් ඔනේ... A/L ICT පාඩම් ටික, (සිංහල මීඩියම්) ගන්න විදිහක් හරි.. හොයගන්න ක්‍රමයක් හරි කියනවද​?? ලොකු උදව්වක් මචන්... නොදන්න අය පොඩිසපෝට් එකක් දෙන්න Bump හරි දාල යන්න හොදේ.... මේක බලපු හැමෝටම බොහෝම ස්තූතී..
  8. Micro Mind

    ගොඩක් සතුටු දවසක්

    තව තවත් මෙවන් පින් කරන්න ධනය, බලය, ශක්තිය ලැබේවා!
  9. Micro Mind

    කොම්පියුටර් ප්‍රස්ථා පිරුළු

    ela ela rep dena siyalu dena parithyaga sheelinda nowei onna magen REP
  10. Micro Mind

    හම වියලෙනවට මෙන්න පිලියමක්

    මා මේ ත්රෙඩ් එක ගැන කනගාටු වෙනවා. මේකෙ ටෙස්ට් එක දැන් මකන්න දෙන්නනෙ නෑ මෙන්න මේ මැසේජ් එක එනවා. The administrator has specified that you can only edit messages for 1440 minutes after you have posted. This limit has expired, so you must contact the administrator to make alterations on your message.
  11. Micro Mind

    හම වියලෙනවට මෙන්න පිලියමක්

    ඔව් මචං මගේ වැරැද්ද තමයි. මේක මට හොදයි කියල දැනුන නිසා දැම්මෙ එහෙම බ්රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න හිතුවෙ නෑ.තාම මේක දාලා පැය විසි හතරක් නැති නිසා අකුරු ටික මකලා දාන්න පුලුවන්. මම එහෙම කරන්නම්.
  12. Micro Mind

    හම වියලෙනවට මෙන්න පිලියමක්

    නෑ මචං මම අලුත් වුනාට ඒවගේ වැඩකට එලකිරියට ආවා නෙවෙයි. මම මීට කලින් පිච්චෙන යුනිට් ගාන බලන විදි, හිසකෙස් අඩු වෙනවට පිලියම්. මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ ය කියන ත්‍රෙඩ් දාලා තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් එක නිසා මගේ රෙප් කපලා. මට බැනලා මැසේජ් එවලා.
  13. Micro Mind

    හම වියලෙනවට මෙන්න පිලියමක්

    නිකන් නම් කළු වෙන්නෙ නෑ බං. හැබැයි ගාලා අවුවෙ ගියොත්නම් කළු වෙනවා.
  14. Micro Mind

    පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

    මටත් ඕක දැනගන්න ඕන වෙලා තිබුනේ. තැන්ක්ස් bro.. Rep

    No contents