හම වියලෙනවට මෙන්න පිලියමක්

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නෑ මචං මම අලුත් වුනාට ඒවගේ වැඩකට එලකිරියට ආවා නෙවෙයි. මම මීට කලින් පිච්චෙන යුනිට් ගාන බලන විදි, හිසකෙස් අඩු වෙනවට පිලියම්. මහත වැඩිනම් පිෂ්ඨමය ආහාර සීමා කිරීම ආරම්භ ය කියන ත්‍රෙඩ් දාලා තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් එක නිසා මගේ රෙප් කපලා. මට බැනලා මැසේජ් එවලා.

    issellama kiyanna one mama nam machan kelinma deyak kiyanawa misak horen rep kapanne msg danne na..
    mehemai machan uba kalin dapu thread wala dewal aththatama mama baluwe na. uba dan me dapu thread eken promote karanne Artificial cream ekak..itin eka hari yanne nane machan..ekko ape aurweda deyak kiyanna one.. Cream jathi nam one tharam thiyanawane machan..
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Dry Skin ekan nam nemei thiyenne. Soft kiyannath be hebei. Normal.
    welamita yata ehema poddak gaanna beluwe kalu wena hinda. aulak ne neda normal skin walata?
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    issellama kiyanna one mama nam machan kelinma deyak kiyanawa misak horen rep kapanne msg danne na..
    mehemai machan uba kalin dapu thread wala dewal aththatama mama baluwe na. uba dan me dapu thread eken promote karanne Artificial cream ekak..itin eka hari yanne nane machan..ekko ape aurweda deyak kiyanna one.. Cream jathi nam one tharam thiyanawane machan..

    ඔව් මචං මගේ වැරැද්ද තමයි. මේක මට හොදයි කියල දැනුන නිසා දැම්මෙ එහෙම බ්රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න හිතුවෙ නෑ.තාම මේක දාලා පැය විසි හතරක් නැති නිසා අකුරු ටික මකලා දාන්න පුලුවන්. මම එහෙම කරන්නම්.
     
    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0

    ඔව් මචං මගේ වැරැද්ද තමයි. මේක මට හොදයි කියල දැනුන නිසා දැම්මෙ එහෙම බ්රෑන්ඩ් එකක් ප්‍රමෝට් කරන්න හිතුවෙ නෑ.තාම මේක දාලා පැය විසි හතරක් නැති නිසා අකුරු ටික මකලා දාන්න පුලුවන්. මම එහෙම කරන්නම්.

    මා මේ ත්රෙඩ් එක ගැන කනගාටු වෙනවා. මේකෙ ටෙස්ට් එක දැන් මකන්න දෙන්නනෙ නෑ මෙන්න මේ මැසේජ් එක එනවා.
    The administrator has specified that you can only edit messages for 1440 minutes after you have posted. This limit has expired, so you must contact the administrator to make alterations on your message.