හම වියලෙනවට මෙන්න පිලියමක්
ගොඩක් කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ප්රශ්නයක්නෙ හම වේලෙන එක.

ඉතිං ඕකට විසදුමක් විදියට ටීවි එකේ දාන එක එක ක්රීම් වර්ග ගාලා බලනවනේ. ඩොක්ටලගෙන ඇහුවම විටමින් ටිකක් දෙනව. බියුටි කචල් කරන කාගෙනන් හරි ඇහුවොත් මොකක් හරි ක්රීම් එකක් ගැන කියනවා. ඒත් ගොඩක් වෙලාවට පශ්නෙවිසදෙන්නේ නෑනෙ. ඒකට තියෙන එක විසදුමක් තමයි හොදට වතුර බොන එක. ඒ ගමන් OIL OF DERMAE කියන ක්රීම් එක අරන් ගාලා බලන්න පුලුවන්. මේ ක්රීම් එකෙන් මට නම් හොදයි. ප්රශ්නෙ විසදුනා. ඒකයි කස්ටියටම කියන්න හිතුනේ. ෆාමසිවල ගන්න තියෙනවා. කැමතිනම් ටෙස්ට් කරලාබලන්න පුලුවන්.මට මේක ගන්න කිවුවේ අදුරන ඩොකෙක්. හැබැයි ටිකක් තෙල් වගේ ගාලා අවුවේ ගියොත් නම් බඩු පොලොස් තමයි.
මෙන්න ටබ් එකේ පින්තූරයක්.

Last edited: