ටියුෂන් පන්ති වල තිබුන විශේෂතා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මං කැමතිම සර් උපුල් ශාන්ත සන්නස්ගල සර් තමයි

    ක්ලාස් එකට නොගිය අය සර්ට බැන්නට සමහර අය
    මෙතෙක් ඉගෙන ගත්ත හොදම සර්
    සිලබස් සම්පූර්ණයෙන් කලා
    කෙලින්ම ඇත්ත කියනවා
    විහිලු කළත් ඒවා විෂයට ගැලපෙන්න කියන විහිලු

    අනික කොන්ද කෙලින් තියාගෙන ඉන්න ජීවිතයත් ඉගැන්නුවා
    එක පාරක් රොටරි එකේදි පන්තියේ ඉස්සරහ ලමයෙක්ට සෙන් ජෝන් එකේ එකෙක් ඇවිත් ගහලා ගිහින්

    සර් පන්තියට ආවා අර ළමයාට ගහනකන් බලන් හිටියේ මේ පන්තියේ පිරිමි නැති හින්දා
    උඔලාගේ උප්පැන්න සහතිකේ විතරයි පුරුෂ තියෙන්නේ කියලා ඔක්කොම එලෝලා ගර්ල්ස්ලාට විතරක් ඉගැන්නුවා
    සුපිරියට කියා දුන්නා කොච්චර කිව්වාද කිව්වොත් දැනුත් මං එකෙන් ළමයින්ට උගැන්නලා කීයක් හරි හොයාගන්නේ සර්ට පින් සිද්ධ වෙන්න

    ප.ලි


    උඔ ගුරුවරයෙක් වෙනවානම් ඒ නම්බුව තියාගනින්
    අතින් වියදම් කරගෙන හරි ළමයින්ට උපරිමට උගන්නපන් ( එ ළමයින්ගෙන් එ අම්මලාගෙන් ලැබෙන ආශිර්වාදය ඇති උඔට දියුණු වෙන්න)
    විෂය විතරක් නෙමෙයි ජීවිතයත් උගන්නපන්
    උපුල් ශාන්ත සන්නස්ගල හරිම නිහතමානි කෙනෙක්
    මමයි යාළුවෙකුයි උගේ මල්ලිව දාන්න ගියා ගම්පහ සන්නගෙ ක්ලාස් එකට
    ඌ හෙනම පට්ට බන් හොඳම බුලට් එකක් තමයි
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ජගත් විජේනායක
    "අද ඔයාගේ වම් පැත්තේ ඉන්න යාලුවට තියෙන්නෙ අඩියක දුරක්..
    දකුණු පැත්තේ ඉන්න යාලුවට තියෙන්නේ ඊටත් වඩා දුරක්....
    ඒත් තව අවුරුදු කිහිපයකින් ඔයාලා එකිනෙකාගේ ජිවීත මට්ටම අතර තියෙන දුර ගවුගානක් වෙනවා..."
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    ජගත් විජේනායක
    "අද ඔයාගේ වම් පැත්තේ ඉන්න යාලුවට තියෙන්නෙ අඩියක දුරක්..
    දකුණු පැත්තේ ඉන්න යාලුවට තියෙන්නේ ඊටත් වඩා දුරක්....
    ඒත් තව අවුරුදු කිහිපයකින් ඔයාලා එකිනෙකාගේ ජිවීත මට්ටම අතර තියෙන දුර ගවුගානක් වෙනවා..."

    උපුල් ශාන්ත සන්නස්ගල හරිම නිහතමානි කෙනෙක්
    මමයි යාළුවෙකුයි උගේ මල්ලිව දාන්න ගියා ගම්පහ සන්නගෙ ක්ලාස් එකට
    ඌ හෙනම පට්ට බන් හොඳම බුලට් එකක් තමයි

    ප්‍රියන්ති පිරිස් ගුරුතුමිය (chemistry)

    ඇයි?
    1. අම්ම කෙනෙක් වගේ අපිට සැලකුවේ.:yes:
    2. කන්න බොන්න අරං දුන්න.
    3. හුගක් ළමයින්ට සල්ලි ගන්නේ නැතුව ඉගැන්නුවා.
    4. තියරි නම් වැඩිය ඉගැන්නුවේ නෑ. නමුත් ගණන් ටික නම් කළා දුම් දාන්න. ඒ ටික කරගන්න පුළුවන් එකාට exam එකේ ගණන් ගේමක් නෑ.

    කේසිරි විතනාගේ
    :baffled::baffled::baffled:
    සුනිල් මෙන්ඩිස්
    :rolleyes::rolleyes::rolleyes:
    ප්‍රසන්න බද්දෙවිතාන
    :angry::angry::angry:
    අමිත් පුස්සැල්ල
    :frown::frown:
    නිරෝෂ් චාමින්ද

    :D:D:D

    මේ එකෙක්ගේවත් ඉගැන්වීම් මට නම් තේරැනේ නෑ
    ඉගැන්වීමේ අවුලක් නිසා නෙමෙයි මගේ ගොන්කම නිසා
    මේවට වියදම් කරපු සල්ලි වලින් කඩයක් දැම්මා නම් අද ගොඩ ගිහින්

    :dull::dull::dull::dull:

    econ / amaranath batagoda / patta passe clz eke kellak bandata kiyanna kisi warddak ne niyamata ugannnawa.. hellennwath nathiwa ahgena inna thyenne.. asa hithenna ugannanawa

    හැමෝටම බොහෝම ස්තූතී