මේක හොද විදියට වෙනස් වෙනවනම් හොදයි තමයි. ඒත් සමාජය හදන්න අපිට බෑනේ. දැං අපේ රටේ මුලු සමාජයේම තත්වය තමයි මේකෙන් නිරූපනය කරන්නේ කියල තමයි මට හිතෙන්නේ. එපිට හොද ඕනෙ නම් හොද ටික විතරක් ගමු. ගොඩක් හොදයි වගේ ඉන්න සමහර අයගෙත් අනිත් පැත්තේ යකෙක් ඉන්නවා. එලකිරිය වගේ ෆෝරම් වලදී ඒ අයට හොද පැත්තේ යූසර්...