අපේ හිතේ මුල්බැහැගත්තු ගති 3 ක් තියෙනවා,
ප්‍රිය දේට ඇලීම - රාග
අප්‍රිය දේට ගැටීම - ද්වේශ
ප්‍රිය, අප්‍රිය අතර සංසන්දනය කරමින් සිටීම - මෝහ
මේවා අපේ හිත්වල බැහැගත්තු කුණු මුල් 3 ක්.
මාර්ග පල කියන්නේ අර කිව්ව රාග ද්වේශ මෝහ මුලින් උදුරා දමන/දැමූ තත්වය. කුණු මුල් 3 උදුරා දමන පියවර තමයි සෝවාන්...