මාර්ගපල/ධ්‍යාන ...?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මාර්ගපල/ධ්‍යාන ...?

    අනේ කවුරුහරි පහත සදහන් දේ වල තේරුම / වෙනස පැහැදිලි කරලා දෙන්නකෝ ... බොහොම පිං !

    1. මාර්ගපල / ධ්‍යාන
    2. නිවන් අවබෝද වෙනවා / රහත් වෙනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    1. මාර්ගපල - පාරේ තීන පල (ගෙඩි) අඹ, රඹුටන් වල ඉඳන් පොල් දෙල් කොස් හිටං පාරවල් වැටිලා තිනවා

    2. ධ්‍යාන - ධ්‍යාන වර්ග. කව්පි, මුන්ඇට, කඩල, රටකජු

    3. නිවන් අවබෝද වෙනවා - රුම් එකට ගිහිං ලයිට් නිවහන්. ටිකක් හිතහන් අවබෝධ වෙයි

    4. රහත් වෙනවා- මේක දන්නේ නෑ. වෙච්ච එකෙක් නෑ

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,894
    40,670
    113
    උබ කතෝලික නේද මචන්? කෙටියෙන් කියන්නම්.

    1)
    අපේ කාගෙ කාගෙත් හිත්වල කෙලෙස් තියෙනවා. හිතේ ගැඹුරුම තැන් වල පැලපදියම් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා.
    සෝවාන් වෙනකොට ඒ දහයෙ මුලින් තියෙන කෙලෙස් 3 නැති වෙනව.
    සකෘදාගාමි වෙනකොට 3-5 තුනී කරනවා. ඒ කිව්වෙ ඒවායේ ඇති බලපෑම ගොඩක් අඩු කරනවා.
    අනාගාමී වෙනකොට අරේ තුනී කරපු දෙකට සම්පූර්නයෙන්ම නැති කරනවා.
    අරහත් වෙනකොට 6 -10 කියන 5සම්පූර්ණයෙන්ම නැති කරනවා.

    2)
    ධ්‍යාන කියන්නෙ හිතේ ඇතිවෙන සමාධි තත්වයක්. නිවන් අවබෝධකරගන්න හෝ ඉහල බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. සිදුහත් කුමාරයා ඉපදෙන්න කලිනුත් ඒ කාලේ හිටපු අය මේ ධ්‍යාන උපදවාගෙන තිබ්බා.

    3)
    නිවන් අවබෝධ කරගන්නවා කියන්නෙ අවසාන වශයෙන් රහත් ඵලය සාක්ශාත් කිරීමයි. ඊට මෙහා තියෙන මාර්ග ඵල සාක්ශාත් කිරීමත් නිවන් අවබෝධ කිරීමක් තමයි.

    4)
    සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා

    1) & 2) අතර ඇති වෙනස
    භාවනා කරනකොට ධ්‍යානයක පවතින ධ්‍යාන සිතක් වගේම මාර්ගඵලයකින් ලබන ඵල සිතත් හිතේ ගැඹුරු සමාධියක් කියන්න පුළුවන්. ධ්‍යානයකදි තාවකාලිකව කෙලෙස් යටපත් කරනවා. ඒත් මාර්ගඵලයකින් සදාකාලිකවම කෙලෙස් නැති කරපු හිතක් ඇති වෙනවා.

    3) & 4) අතර ඇති වෙනස
    දෙකම එකයි. රහත් වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒත් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච අය නිවන් අවබෝධ කරගෙන හිටියට රහත් වෙලා නෑ. රහත් වෙනවයි කියන්නෙ අවසාන වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු. නැවත් ඉපදීමක් නැති කරපු කෙනෙක්ට.

    බොහොම කෙටියෙන් කියපු නිසා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව ගැඹුරෙන් විස්තර කරපු පොත් ලිපි කියවන්න

    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මාර්ඝ පල ලබගත්තම ආයෙත් නැති වෙන්නේ නෑ, ධ්‍යාන නම් සිතේ සමාධිය බිඳ වැටෙනකොට නැති වෙනවා. ධ්‍යාන ලැබුවට නැවත ඉපදීම ඉවර වෙන්නේ නෑ. මාර්ඝපල ලැබුවම නැවත ඉපදීම නැති වෙනවා ලබාගත්ත පලය අනුව
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    උබ කතෝලික නේද මචන්? කෙටියෙන් කියන්නම්.

    1)
    අපේ කාගෙ කාගෙත් හිත්වල කෙලෙස් තියෙනවා. හිතේ ගැඹුරුම තැන් වල පැලපදියම් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා.
    සෝවාන් වෙනකොට ඒ දහයෙ මුලින් තියෙන කෙලෙස් 3 නැති වෙනව.
    සකෘදාගාමි වෙනකොට 3-5 තුනී කරනවා. ඒ කිව්වෙ ඒවායේ ඇති බලපෑම ගොඩක් අඩු කරනවා.
    අනාගාමී වෙනකොට අරේ තුනී කරපු දෙකට සම්පූර්නයෙන්ම නැති කරනවා.
    අරහත් වෙනකොට 6 -10 කියන 5සම්පූර්ණයෙන්ම නැති කරනවා.

    2)
    ධ්‍යාන කියන්නෙ හිතේ ඇතිවෙන සමාධි තත්වයක්. නිවන් අවබෝධකරගන්න හෝ ඉහල බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්. සිදුහත් කුමාරයා ඉපදෙන්න කලිනුත් ඒ කාලේ හිටපු අය මේ ධ්‍යාන උපදවාගෙන තිබ්බා.

    3)
    නිවන් අවබෝධ කරගන්නවා කියන්නෙ අවසාන වශයෙන් රහත් ඵලය සාක්ශාත් කිරීමයි. ඊට මෙහා තියෙන මාර්ග ඵල සාක්ශාත් කිරීමත් නිවන් අවබෝධ කිරීමක් තමයි.

    4)
    සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා

    1) & 2) අතර ඇති වෙනස
    භාවනා කරනකොට ධ්‍යානයක පවතින ධ්‍යාන සිතක් වගේම මාර්ගඵලයකින් ලබන ඵල සිතත් හිතේ ගැඹුරු සමාධියක් කියන්න පුළුවන්. ධ්‍යානයකදි තාවකාලිකව කෙලෙස් යටපත් කරනවා. ඒත් මාර්ගඵලයකින් සදාකාලිකවම කෙලෙස් නැති කරපු හිතක් ඇති වෙනවා.

    3) & 4) අතර ඇති වෙනස
    දෙකම එකයි. රහත් වෙච්ච කෙනෙක් නිවන් අවබෝධ කරගෙනයි ඉන්නෙ. ඒත් සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙච්ච අය නිවන් අවබෝධ කරගෙන හිටියට රහත් වෙලා නෑ. රහත් වෙනවයි කියන්නෙ අවසාන වශයෙන් තියෙන රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු. නැවත් ඉපදීමක් නැති කරපු කෙනෙක්ට.

    බොහොම කෙටියෙන් කියපු නිසා අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා සම්බන්ධව ගැඹුරෙන් විස්තර කරපු පොත් ලිපි කියවන්න

    පතන්නාවූ බෝදියකින් සසරගමන ඉක්මනින්ම අවසන් කරගැනීමට ලැබේවා!!!
     
    මචං, මේ කරුණ පැහැදිලි කරලා කියනවද ? (මම අහලා තියනවා වැරදිද දන්නේ නෑ)

    මම අහල තියන හැටියට උද්දකරාමපුත්ත ශාස්තෘවරයා අටවන ධ්‍යානය දක්වා ලබාගන තුබුනාලු. නමුත් ඉහත සදහන් ලිපිවලට අනුව අටවන ධ්‍යානය කියන්නේ "ලෝකෝත්තර" ධ්‍යානයක් . එහෙනම් සම්මා සම්බුදුවරයෙක්ගේන් බන අහන්නේ නැතුව කොහොමද එතුමා අටවන ධ්‍යානය ලබාගත්තේ ????

    ලිපියට අනුව :

    ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද?

    ඔව්. ලෞකික ධ්‍යාන හා ​ලෝකෝත්තර ධ්‍යාන ලෙස වර්ගීකරණයක් තිබෙනවා. ලෝකෝත්තර ධ්‍යාන අයිතිවෙන්නේ බුදු දහමට පමණයි. ඒත් ලෞකික ධ්‍යාන බුදු දහමේ වගේම අන් ආගම්වලටත් තිබෙනවා.
    ඒ වගේම මෙම ධ්‍යාන රූප ධ්‍යාන 4 ක් සහ අරූප ධ්‍යාන 4 ක් ලෙසත් වර්ගීකරණයකට ලක්කරනවා. ඉන් රූප ධ්‍යාන හතර වන්නේ.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    තෙරුවන් සරණයි. රෙප්
     
    Pradana 8k thiyenawa. Eth e 8ta sama wadenna puluwan aakara gaanak kiyaganna bari tharam godak thiyenawa. Widharshanawa wadala sama wadena dhayana budu dhahame witharai. Ewa anith dhyana wage newe godak gaburui balawath.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Pradana 8k thiyenawa. Eth e 8ta sama wadenna puluwan aakara gaanak kiyaganna bari tharam godak thiyenawa. Widharshanawa wadala sama wadena dhayana budu dhahame witharai. Ewa anith dhyana wage newe godak gaburui balawath.

    මේක පැහැදිලි නෑ , මචන් , ඉහත ලිපියට අනුව ලෝකෝත්තර ධ්‍යාන තියෙන්නේ බුදුදහමට අනුව පමණයි !!! එහෙනම් බුදුදහමෙන් පිටත කොහොමද මේ ධ්‍යාන ලබාගන්නේ ??

    එක්කෝ ලිපිය වැරදියි , නැතිනම් අපි තේරුම් අරන් ඉන්නවා වැරදියි !!!

    ලිපියට අනුව :

    ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද?

    ඔව්. ලෞකික ධ්‍යාන හා ​ලෝකෝත්තර ධ්‍යාන ලෙස වර්ගීකරණයක් තිබෙනවා. ලෝකෝත්තර ධ්‍යාන අයිතිවෙන්නේ බුදු දහමට පමණයි. ඒත් ලෞකික ධ්‍යාන බුදු දහමේ වගේම අන් ආගම්වලටත් තිබෙනවා.
    ඒ වගේම මෙම ධ්‍යාන රූප ධ්‍යාන 4 ක් සහ අරූප ධ්‍යාන 4 ක් ලෙසත් වර්ගීකරණයකට ලක්කරනවා. ඉන් රූප ධ්‍යාන හතර වන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මචං, මේ කරුණ පැහැදිලි කරලා කියනවද ? (මම අහලා තියනවා වැරදිද දන්නේ නෑ)

    මම අහල තියන හැටියට උද්දකරාමපුත්ත ශාස්තෘවරයා අටවන ධ්‍යානය දක්වා ලබාගන තුබුනාලු. නමුත් ඉහත සදහන් ලිපිවලට අනුව අටවන ධ්‍යානය කියන්නේ "ලෝකෝත්තර" ධ්‍යානයක් . එහෙනම් සම්මා සම්බුදුවරයෙක්ගේන් බන අහන්නේ නැතුව කොහොමද එතුමා අටවන ධ්‍යානය ලබාගත්තේ ????

    ලිපියට අනුව :

    ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද?

    ඔව්. ලෞකික ධ්‍යාන හා ​ලෝකෝත්තර ධ්‍යාන ලෙස වර්ගීකරණයක් තිබෙනවා. ලෝකෝත්තර ධ්‍යාන අයිතිවෙන්නේ බුදු දහමට පමණයි. ඒත් ලෞකික ධ්‍යාන බුදු දහමේ වගේම අන් ආගම්වලටත් තිබෙනවා.
    ඒ වගේම මෙම ධ්‍යාන රූප ධ්‍යාන 4 ක් සහ අරූප ධ්‍යාන 4 ක් ලෙසත් වර්ගීකරණයකට ලක්කරනවා. ඉන් රූප ධ්‍යාන හතර වන්නේ.

    ලෞකික ධ්‍යාන = රූප ධ්‍යාන 4 + අරූප ධ්‍යාන 4

    "දැහැන් හෙවත් ධ්‍යාන කියන්නේ දවා හරිනවා කියන එකයි. දවා හරිනවා කිව්වම මානසිකව ඇතිවන ක්ලේෂයන් දවා හැරීමත්, කයේ ඇතිවන වෙහෙස දවා හැරීමත් කියන මේ දෙකම අයිතියි. රහතන් වහන්සේට දවා හරින්න ක්ලේෂයන් නැති නිසා උන්වහන්සේ ධ්‍යාන කරන්නේ කයේ දාහ ගතිය නැතිකරගෙන ඉහාත්ම සුඛ විහරණය සඳහායි.
    ලෞකික ධ්‍යාන ලැබීමේදී හිත පිහිටවන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත ආදී රූප අරමුණකටයි. ඒවායේ සුවය ලැබෙන්නේ කොහොමද? මේවා රූප අරමුණු වුවත් කාමච්ඡන්දයට (කාමයන් නිසා සිතේ අන්ධ භාවය ඇතිකරන) බැඳෙන රූපාකාර නොවන නිසා ප‍්‍රභල වූ ඇලීම් ගැටීම් ඇතිවෙන්නෙ නෑ. විතර්ක (විවිධ අරමුණුවල තරයේ කාවැදීම) හෙවත් අරමුණකට නැංවීමේදී එම උද්ගහ (ඊට අනුව මනසින් ඔසවා ගන්නවා, දරා ගන්නවා) නිමිත්තෙන් ලැබෙන පටිභාග (ඊට අනුකූලව ප‍්‍රබෝධය නැගී එන) අරමුණකට යොමු වෙනවා. එම අරමුණේ හෙවත් පටිභාග නිමිත්තේ හිත හැසිරවීම් වශයෙන් විචාර (එහි විවිධාකාරයෙන් හැසිරීම) කරනවා. ඇලීම් ගැටීම් තදින් නැති නිසා ශාන්ත බවක් දැනෙනවා. එතැනත් එක්තරා ප‍්‍රීතිමත් (පිරී ඉතිරී යන බව – ප‍්‍රීති) සැනසීමක් තියෙනවා. එක්තරා ශාන්ත භාවයක් නිසා ඇතිවන සුඛයක් (කයට සුවය දැනෙන බව – සුඛ) තියෙනවා. එහි ඇලෙන බැඳෙන සිත ඒ අරමුණම ගනිමින් ඒකාග‍්‍රතාවයක් (ඒකීය භාවය අග‍්‍ර කිරීම) දරනවා. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. සිද්ධ වෙන්නේ ඇලීම් ගැටීම් විද්‍යමාන නොවීම පමණයි.
    පඨවි සංඥා, ජල සංඥා, වායු සංඥා, ගිනි සංඥා, නොයෙක් වර්ණ සංඥා ආදිය කාම සටහන් නොවන නිසා ඒවා අරමුණු කරගෙන ගොඩනැගෙන සිත රූපාවචර සිතක ස්වභාවයට පහළ වෙනවා. කාමච්ඡන්දය මුල්කර ගත් පංචනීවරණ තදංග වශයෙන් එම හිතේ යටපත් වීමයි මෙහි ස්වභාවය වන්නේ.
    චතුර්ථධ්‍යානයත් එහෙමයි. අරමුණේ නිරායාසයෙන් හිත පිහිටනවා. උත්සාහයෙන් හසුරවන්න උවමනා නෑ. ප‍්‍රීතිය, සුඛය ගැන බලාපොරොත්තුවක් නෑ. උපේක්‍ෂාවේ සිටිනවා. අරමුණක ඇලීමක් නිසා ඇතිවන සමාධියකුයි තියෙන්නේ. නමුත් කෙලෙස් අනුශය පහ වෙන්නෙ නෑ. වෙනස නම් සමවතේදී කාමාවචර (කාමයන්ගේ හැසිරීම) කෙලෙස් මතු නොවීම පමණයි.
    නමුත් ශාසනික වූ ප‍්‍රථමධ්‍යානය තුළ කාම රාග (කාමය අග‍්‍ර කරගෙන සැරිසැරීම) අනුශයවත් නෑ. චතුර්ථධ්‍යානය තුළ අවිද්‍යා අනුශයවත් නෑ. සර්ව පවිත‍්‍රයි. කෙලෙස් අනුශය සමග දැහැනක් තියේ නම් ඒ දැහැන විෂභාග (විරුද්ධ අරමුණක්. උදා: වීතරාගයට රාගය විරුද්ධයි. වීත දෝශයට ද්වේශය විරුද්ධයි) අරමුණක් නැගුනු විට බිඳ වැටෙනවා. කෙලෙස් අනුශය නැගී සිටියොත් එහෙම වෙනවා. හුස්මට හිත පිහිටුවා හෝ ආලෝක නිමිත්තට හිත තබා හෝ වඩන ධ්‍යානයට සංඛාර සම්බන්ධයක් තියෙනවා. ලෞකික අරමුණු අයත් වන්නේ සංඛාරවලටයි. බෝසතාණන් වහන්සේ ආලාර කාලාම, උද්දකාරාම පුත්ත යන දෙදෙනා ළඟම වැඩුවේ මේ ලෞකික ධ්‍යානයි. බුද්ධත්වයට පත් වූ පසු ඒවායේ තතු දැනගෙන (ඊට පෙරද අනුමානයෙන් දැන) ඒ මාර්ගය දුකයි, අනාර්යයි, අනර්ථ සහිතයි, අත්තකිලමතානු යෝගයයි කියා අත්හැරිය යුතු බව ධම්මචක්කප්පවත්තන සූත‍්‍රයේදී දේශනා කළා."
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක පැහැදිලි නෑ , මචන් , ඉහත ලිපියට අනුව ලෝකෝත්තර ධ්‍යාන තියෙන්නේ බුදුදහමට අනුව පමණයි !!! එහෙනම් බුදුදහමෙන් පිටත කොහොමද මේ ධ්‍යාන ලබාගන්නේ ??

    එක්කෝ ලිපිය වැරදියි , නැතිනම් අපි තේරුම් අරන් ඉන්නවා වැරදියි !!!

    ලිපියට අනුව :

    ධ්‍යාන වර්ගීකරණයකට ලක්වෙනවාද?

    ඔව්. ලෞකික ධ්‍යාන හා ​ලෝකෝත්තර ධ්‍යාන ලෙස වර්ගීකරණයක් තිබෙනවා. ලෝකෝත්තර ධ්‍යාන අයිතිවෙන්නේ බුදු දහමට පමණයි. ඒත් ලෞකික ධ්‍යාන බුදු දහමේ වගේම අන් ආගම්වලටත් තිබෙනවා.
    ඒ වගේම මෙම ධ්‍යාන රූප ධ්‍යාන 4 ක් සහ අරූප ධ්‍යාන 4 ක් ලෙසත් වර්ගීකරණයකට ලක්කරනවා. ඉන් රූප ධ්‍යාන හතර වන්නේ.

    ලෝකෝත්තර ධයාන තියෙන්නේ බුදුදහමේ විතරයි. .

    මට පේන්නේ ඔයා ලෞකික දයාන හතර බෙදෙන රූප, අරූප ධයාන 8 ගැන කියන්නේ. . ඒ ඇතුලේ ලෝකෝත්තර ධයාන තියෙනවා කියලා පටලවන්.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ලෝකෝත්තර ධයාන තියෙන්නේ බුදුදහමේ විතරයි. .

    මට පේන්නේ ඔයා ලෞකික දයාන හතර බෙදෙන රූප, අරූප ධයාන 8 ගැන කියන්නේ. . ඒ ඇතුලේ ලෝකෝත්තර ධයාන තියෙනවා කියලා පටලවන්.

    ස්තුති මචෝ , මට පැටලුනේ එතනයි !!! එහෙනම් ලෝකෝත්තර ධ්‍යාන ලැබෙන්නේ මර්ගපලත් එක්ක පමණයි , නේද ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අනේ කවුරුහරි පහත සදහන් දේ වල තේරුම / වෙනස පැහැදිලි කරලා දෙන්නකෝ ... බොහොම පිං !

    1. මාර්ගපල / ධ්‍යාන
    2. නිවන් අවබෝද වෙනවා / රහත් වෙනවා
    අපේ හිතේ මුල්බැහැගත්තු ගති 3 ක් තියෙනවා,
    ප්‍රිය දේට ඇලීම - රාග
    අප්‍රිය දේට ගැටීම - ද්වේශ
    ප්‍රිය, අප්‍රිය අතර සංසන්දනය කරමින් සිටීම - මෝහ
    මේවා අපේ හිත්වල බැහැගත්තු කුණු මුල් 3 ක්.

    මාර්ග පල කියන්නේ අර කිව්ව රාග ද්වේශ මෝහ මුලින් උදුරා දමන/දැමූ තත්වය. කුණු මුල් 3 උදුරා දමන පියවර තමයි සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන්නේ. අරහත් වුනු පසු කුණු මුල් 3 සහමුලින්ම ගලවා දමා ඉවරයි. ඒ කිව්වේ නිවන පූරණය වෙලා/අවබෝධ වෙලා ඉවරයි.

    ධ්‍යාන කිව්වේ රාගය සහ ද්වේශය දවා හැර තාවකාලිකව යටපත් කිරීම. කුණු මුලේ ඉදිරීමක් වෙන්නේ නැති නිසා ආයෙත් ඕනෙම වෙලාවක රාග ද්වේශ මෝහ හොඳින් ඉස්මතු වෙලා එන්න පුළුවන්.

    රාගය සහ ද්වේශය දවා හරින ආකාරය අනුව ධ්‍යාන කොටස් 2කට බෙදෙනවා අනරිය (ලෞකික) සහ අරිය (ලෝකෝත්තර) වශයෙන්.

    අනරිය (ලෞකික) ධ්‍යාන කිව්වේ හිතට කිසිම අරමුණක් එන්න නොදී හිත හිස්ව තියාගන්න එකට. ඒ කිව්වේ රාග ද්වේශ වගේ නරක ගති වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හොඳ ගති වලටත් හිතට ඇතුළු වෙන්න නොදී දොර වසා දැමීමට. හිස් වුනු හිතේ රාග ද්වේශ තාවකාලිකව මතුවෙන්නේ නැහැ.

    අරිය (ලෝකෝත්තර) ධ්‍යාන කිව්වේ හිතට එන රාග ද්වේශ මෝහ කියන නරක අරමුණු පමණක් ඉවත් කර ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලින් හිත පුරවා ගැනීමට. මෙතන හිස් වුනු හිතක් නැහැ. හොඳ ගති වලින් හිත පිරී තිබෙන නිසා කුණු මුල් 3 මුලින් උදුරා දමා මගපල ලබාගන්න අරිය (ලෝකෝත්තර) ධ්‍යාන උදව් කරගන්න පුළුවන්.

    හුස්ම රැල්ලට හිත යොමුකර සිදු කරන ආනාපාන (ප්‍රාණයාම) භාවනාව මගින් ලෞකික ධ්‍යාන ලබා සසරේ දිගු කලක් අතරමං වෙන්න පුළුවන්. ආනාපාන (ප්‍රාණයාම) හෙවත් වායෝ කසිණය බුදුපියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කර වදාළ දෙයක්. සම සතලිස් භාවනා කියන දේ කරත් ලැබෙන්නේ සසර දිගු කලක් අතරමන් වීමට හේතුවෙන ලෞකික අනාරිය ධ්‍යානයි.

    Last edited:
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අපේ හිතේ මුල්බැහැගත්තු ගති 3 ක් තියෙනවා,
    ප්‍රිය දේට ඇලීම - රාග
    අප්‍රිය දේට ගැටීම - ද්වේශ
    ප්‍රිය, අප්‍රිය අතර සංසන්දනය කරමින් සිටීම - මෝහ
    මේවා අපේ හිත්වල බැහැගත්තු කුණු මුල් 3 ක්.

    මාර්ග පල කියන්නේ අර කිව්ව රාග ද්වේශ මෝහ මුලින් උදුරා දමන/දැමූ තත්වය. කුණු මුල් 3 උදුරා දමන පියවර තමයි සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන්නේ. අරහත් වුනු පසු කුණු මුල් 3 සහමුලින්ම ගලවා දමා ඉවරයි. ඒ කිව්වේ නිවන පූරණය වෙලා/අවබෝධ වෙලා ඉවරයි.

    ධ්‍යාන කිව්වේ රාගය සහ ද්වේශය දවා හැර තාවකාලිකව යටපත් කිරීම. කුණු මුලේ ඉදිරීමක් වෙන්නේ නැති නිසා ආයෙත් ඕනෙම වෙලාවක රාග ද්වේශ මෝහ හොඳින් ඉස්මතු වෙලා එන්න පුළුවන්.

    රාගය සහ ද්වේශය දවා හරින ආකාරය අනුව ධ්‍යාන කොටස් 2කට බෙදෙනවා අනරිය (ලෞකික) සහ අරිය (ලෝකෝත්තර) වශයෙන්.

    අනරිය (ලෞකික) ධ්‍යාන කිව්වේ හිතට කිසිම අරමුණක් එන්න නොදී හිත හිස්ව තියාගන්න එකට. ඒ කිව්වේ රාග ද්වේශ වගේ නරක ගති වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හොඳ ගති වලටත් හිතට ඇතුළු වෙන්න නොදී දොර වසා දැමීමට. හිස් වුනු හිතේ රාග ද්වේශ තාවකාලිකව මතුවෙන්නේ නැහැ.

    අරිය (ලෝකෝත්තර) ධ්‍යාන කිව්වේ හිතට එන රාග ද්වේශ මෝහ කියන නරක අරමුණු පමණක් ඉවත් කර ඒ වෙනුවට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලින් හිත පුරවා ගැනීමට. මෙතන හිස් වුනු හිතක් නැහැ. හොඳ ගති වලින් හිත පිරී තිබෙන නිසා කුණු මුල් 3 මුලින් උදුරා දමා මගපල ලබාගන්න අරිය (ලෝකෝත්තර) ධ්‍යාන උදව් කරගන්න පුළුවන්.

    පට්ට සරල පැහැදිලි කිරීමක් !!:lol::lol::lol:

    Rep+