1. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    එක මතයක් වෙනුවෙන් බොහෝ දෙනෙක් පෙනී ඉන්න පුළුවන්, ඒක දකිනකොට බයයි වගේ නම් ෆේක් කියල හිතෙනවනම් ඇඩ්මින්ට රිපෝට් කරන්න.
  2. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    එක බොරුවක් වහගන්න බොරු 100 ක් කිව්වා වගේ පේන්නේ
  3. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    අප්පටිමං කියා ත්‍රිපිටකයේ සඳහන් වෙන බුදු හාමුදුරුවෝ පවා තමන්ගේ මහා පුරුෂ ලක්ෂණ සහිත සිරි දේහය කුණු කයක් කියල වක්කලී තෙරුන්ට දේශනා කරපු එකේ මෙහෙම ස්ත්‍රී ලක්ෂණ සහිත කයේ නිසරු බව දැකීමට උදවු නොවෙන පිළිම මහමෙවුනාවේ හදල ඇත්තේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ට ඒ කරුණු ගැන අවබෝධයක් නැති නිසා වෙන්න ඕනේ...
  4. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    එහෙනම් ලෝක විනාසය අනිවාර්යයෙන් වෙයි කියලා ලොකු විශ්වාසයක් කිරිබත්ගොඩ හාමුදුරුවන්ටයි අනුගාමිකයන්ටයි තිබිලා තියෙනවා. කිරිබත්ගොඩ හාමුදුරුවන්ට පෙර බව එහෙමත් බලන්න පුළුවන්ලු නේද. ලෝක විනාසය ගැන ලොකු විශ්වාසයක් ආවේ භාවනා කරද්දී මොනවා හරි පෙනිලද දන්නේ නෑ.
  5. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    ඔවු කිරිබත්ගොඩ හාමුදුරුවෝ මුලින් එහෙම කියලා පස්සේ හාමුදුරුවොම කතාව කන්ෆර්ම් කරනවා නේද මේ වීඩියෝ එකේ හැටියට. oS1u6BzkWcw
  6. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    ඇයි කිරිබත්ගොඩ හාමුදුරුවෝ එහෙම කිව්වේ නැද්ද.
  7. Superuser

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    what a crybaby you are:lol::lol::lol::lol: just report to GTRZ if you think so.
  8. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    2012 ලෝකේ විනාසවුනේ නැත්තේ ඇයි?
  9. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඉන්දියානු ආකෘතියේ තවත් පට්ටපල් බොරුවක් නියමෙට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලිවම දැක්වෙන ආකාරයට බුදු පියාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අතර කිසිදු අයුරකින් අළු හෝ දැලි ඉතිරි වෙන්නේ නැහැ. ඒත් මේ නැට්ජියෝ ඩොකියුමන්ත්ට්‍රී එකේ පුරාවිද්‍යාඥයෝ කියන සුද්දන්ටයි...
  10. Superuser

    බඹරගල_ලුම්බිණිය

    1. සමපාතයි. 2. හිතළු ගැන දන්නේ නෑ.
  11. Superuser

    රිටිගල_ජේතවනාරාමය

    මේවා හද හද ඉන්න වෙලේ දෙමවුපියෝ ඉන්දියාවේ එක්කන් යන්න කීයක් හරි එකතු කරගන්න වැඩක් පලක් කරානම් නරකද. මොකද ගිය කෙනෙකුට තමයි ඉන්දියානු ආකෘතියේ බොරුව තේරුම් ගන්න ලේසි. ඒ ඔක්කොටම වඩා හොඳයි ඔය වෙලාවේ අවලංගු බණක් ඇහුවනම්. (අවලංගු = සසර පැවැත්ම සදහටම අවලංගු කරන)
  12. Superuser

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    අවලංගු බන තමයි මෙව්වට කියන්න ඕනේ හරිම නම. මේ බන පිළිපැද්දොත් නම් ඉතින් සසර පැවැත්ම සදහටම අවලංගුයි.

    No contents