මල්ලි උබ මුලින්ම ප්‍රවාහන වෙද්‍ය ආයතනයට ගිහින් appointment එකක් දාගනින් ර්‍රට පස්සෙ උන් date එකක් දෙන්ව medical ekat මට fee එක නම් මතක නෑ 1000k ද කොහෙද medical එක ගොඩ දාගෙන මෙඩිකල් එක බාර දීලා form එකක් දෙනවා rmv එකට ඒ කෙන් exam එකට date එකක් දෙනවා මට මතක විදියට ඒකටත් appointment එකක් දාන්න ඕනෙ...