මාත් කාලයක් කොන්ඩෙ බැදගෙන රැවුල වවාගෙන යද්දි සික්කෙක් පස්සෙන් ආවා 😹 උන්ගෙ mindset හදන්න බෑ බන් කෙට්ටු එකෙක් දැක්කොත් කුඩ්ඩෙක් ගානට දානවා branded shirt අදින්න ඕනෙ නෑ බන් ඔය කොන්ඩෙ රැවුල කපලා පිලිවලකට ඉදපන් සරම ඇදන් ගියත් පිලිවලකට ඉන්නවා නම look එකට පේනවා ඇදුම් වලින් මිනිස්සුමන්න බෑ අනික උබ...