උබට හොද අදුරන garage පොට් එකක් තියෙනවා නම් prius එකකට් පලයන් හැබැයි අතේ සල්ලි තියෙන්බ ඕනේ vehicle එක ගත්තට පස්සෙත් මොකද මොන මගුලක් වෙයිද කියලා කියන්න බෑ අනික battery replacement එකක් sure උබ fuel ගැන ගොඩක් worry වෙනව නම wagonr එකක්ට යන්න second hand value එකක් තියෙන වාහනයක් ගන්න බලන්න අනික ඔය...