1. nishan-sujeewa

    කපුටාට කොරොනා වැලදි ඇත. 🔴BREAKING

    අමාමහ නිවන් සුව පතමු
  2. nishan-sujeewa

    මට ජර්මනි යන්න ඕනේ

    බම්පර්
  3. nishan-sujeewa

    sapporo beer review in sinhala ll sapporo beer made in japan

    ado මොකෝ සින් එක කියහන්..... හදාගන්න පුළුවන් අවොලක්නම් හදාගන්න ට්‍රය් එකක් දෙන්නම් ජයවේව බුදු සරණයි
  4. nishan-sujeewa

    සූර්ය පැනල සවිකරන කෙනෙක් ඉන්නවද

    matharata thama wade thiyennne machan ubage wats app number eka denna puluwanda pm karahan ------ Post added on 1648438209
  5. nishan-sujeewa

    සූර්ය පැනල සවිකරන කෙනෙක් ඉන්නවද

    වගකීමක් සහිතව සොල පැනල සවිකරන කෙනෙක් ඉන්නවද කම්පැනි එකක් උනත්කමක් නැහැ පුනර්ජනනීය බලශක්ති එකේ ලියාපදිංචි ආයතනයක් වෙන්න ඕනි දන්නා කෙනෙක් ඉන්නවවනම් කියනවද
  6. nishan-sujeewa

    පට්ටලේ වැඩ ගොඩක් අය දන්නේ නැහැ දැන්

    වැයෙන් අහින්නේ පට්ට ඩේන්ජරස් සින් එකක් එක පොඩ්ඩ බැරි උනොත් කකුල කැපෙනවා අපේ ගෙදරත් තිබ්බ ඔය ගස් ඉරන කියතක් චෙන් සෝවර් අවට පස්සේ පාවිච්චි කරන්නේ නැති නිසා තාත්ත කාටහරි දුන්න වගේ මතකයි ඉස්කෝලේ ගිහින් ඇවිත් ඉස්කෝලේ කලිසම පිටින් දුවන්නේ ගස් ඉරනවා බලන්න එක වෙනම අතල් එකක් බැටරි කැල්ලක් තලලා තමා නුල්...
  7. nishan-sujeewa

    මොන්ගෝලියන් බාන්ඩයක්

    අම්මෝ ඒක ... පට්ට බන් පෙරාපු බඩු වලට ගහන්න බඩු නැහැ බන් පලතුරු රට ඉදි දාලා හදල ගත්තම අමුර්තේ පරාදයි කන්න ඕන බොන්න ඕනි සතුටින් ඉන්න ඕනි ජය වේවා බුදු සරනයි මචන්ලා ජපන් වල ඉන්නේ බන් ඉස්සරහට බලමු නේද ජය වේවා බුදු සරණයි ------ Post added on 1648181023
  8. nishan-sujeewa

    මොන්ගෝලියන් බාන්ඩයක්

    :love::love::love:😁😁😁😁😁😁😁

    No contents