කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්
කෝ බං ට්‍රිප්,ටීම් ට්‍රැවලර් ට්‍රිප් යන්නෙ නැද්ද කියල හැමෝම අහනව.
හැමෝම කියනෙ ලංකාවෙ නැති කාලෙට මාත් එහෙම අහනවා :rofl::rofl:
එහෙම තමයි මිනිස්සු ලොකු වෙද්දි වගකීම් වැඩි වෙද්දි නිවාඩු ගන්න අමාරු වෙද්දි ට්‍රිප් යන එක අඩු වෙනවා..
අන්තිමට ට්‍රිප් දෙක තුනක්ම...