කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පරක්කුයි....... :dull: කලාවැවදි නෙමෙයි දෙන්නා මාරුවෙන්න ඕනේ. පලුගස්වැවදි... :cool:

    18104665000_16a7576d5b_z.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ බං සුමියෝ කඩදාසි නගරේ??? ගන්නම ඕනේ පින්තූරයක් ඒක...

    418703_10150650488296418_934703599_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool:සුමියෝ එළටම ලියලා තියෙනවා:cool:
    සෑහෙන කාලෙකින් ගිය සුපිරි කියන්නේ සුපිරිම ට්‍රිප් එකක් මේක නම් ආයේ සෑහෙන කාලයකට අමතක වෙන්නේ නම් නැහැ:yes::yes:
    අම්මපා ඔව් ඕයි මම ඕක ගිහින් ඇවිත් මාසයක් විතර යනකම් කොහේ යන්න උනත් ගියේ උදයදේවියේ..:love::love:මතක් වෙනවා සෑහෙන්න:love::love:

    මඩකලපුවට ගියාම මට මතක් උනේ රෑක කෙනෙක් බලන්න ගිය ගමනක් එදත් ගුටි නොකා ආපු විදිය මතකනේ:rofl::rofl:


    Affaaa.... Good old memories... :rofl:
    කොළඹ එන දවසේ වෑන් එකේ හිටිය කාන්තා පාර්ශව තුනට ලොකු ගැටලුවක්. ඇයි මේ නදියා හිමින් වාහනේ එලවන්නේ? මතකද හබරණ කැලේ අයිනේ නවත්තන් චාමිකයි ගමයයි කාල අනුමත වෙනකන් උඹයි මායි සුමියයි දිලුමයි බස් වල අංක ගැන්නා.... :lol:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    පට්ට මචන් මොකක්ද පොටෝ ගත්ත කැමරාව? එලට කලර්ස් තියනව බන්
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්මටසිරි සුමියෝ පස්ටයි ඈ.:yes:
    තොපි 3 දෙනා හිටපු ගමන් වාෂ්ප උනා වගේ ස්ටේෂන් එකේ.මම බැලුවා මුන් කොහේ කොටු පනින්නද මේ මහ රෑ කියලා.
    ඔය පැනලා තියෙන්නේ තඩි කොට්ටක්.:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :cool: එල එල..... මාත් ඔය පාරේ පොළොන්නරුවට වෙනකම් ගිහින් ඈවිත් තියෙනවා..... කෝච්චියේ ගමන නම් පට්ට සැප පහසුයි..... වෙලාව තමා ගොඩක් යන්නේ......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් මාර ආසයි මචෝ දුම්රිය ගමන් වලට...බස් එකේ ගන්න බැරි අමුතුම ෆීල් එකක් ඒකෙ තියෙන්නෙ.....:yes:

    අපේ රටේ නොදැකපු ලස්සන තැන් නම් කොච්චර තියනවද තව..

    ස්තූතියි මචෝ අපිව දැනුවත් කලාට
    :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියල වැඩක් නෑ පට්ටම ටුවර් එකක්...:yes:
    කට්ටිය සෙට් කර ගන්න එක ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑනේ...
    ගොඩක් උන් රස්සාවල් වලට හිර උනාට පස්සෙ එලියට ගන්න හරි අමාරුයි...:(

    මටනම් දකින දකින ෆොටෝ එකක් ගානේම මේ වගේ ට්‍රිප් එකක් යන්න තියෙනවනම් කියල හිතුනා...
    :love:
    ගමනෙ විස්තර බෙදා ගත්තට ස්තූතියි...
    +Rep

    විස්තර බෙදා ගත්තට ස්තූතියි

    පට්ට:cool:

    එකෙන්ම සුපිරි‍යි.......:cool:

    Rep+

    patta machan ,, rep++++ samahara photos podi


    patta machan:cool:


    නියමයි මචන්. ස්තූති අපිත් එක්ක බෙදා ගත්තු එකට :)

    සුපිරි


    Pattaaa..




    thanksss all :D:D
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි නම් උඹව දන්නේ නෑ බන් ඒත් ට්‍රිප් එක
    කස්ටියගේ ෆන් පට්ටම ආතල් ඌම ට්‍රිප් ගියපු ඒවා බලන්නත්
    මාරම ආසයි නියමයි බන් :D

    වෙලාවක් තිබ්බොත් වරෙන් මේ පැත්තේ වැඩිය නෙවේ මේ
    දැක්කමයි උඹව :rofl:

    ++++++ :cool:

    අලුත් පොරක් වගේ :rofl::rofl:
    පරන එක කියහං බලන්න :P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    patta machan,

    Elakiri eken api balaporoththuwenne me wage thread thamayi.
    Aluth un awilla Thambinta banina ekai, Mahinda , my3 ta kade yana ekai thamyi wadipura karanne
    Umbala apahu awith meka parana thathweta ganinko.
    2012n passe elakiriya abawayata yanawa wage
    Rep+

    ඔහොම කමෙන්ට් දකින්නත් ආසයි බං.

    :yes::yes: