කෝ බං ට්‍ර්ප් :lol: මේ තියෙන්නෙ ට්‍රිප්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Affaaa.... Good old memories... :rofl:
    කොළඹ එන දවසේ වෑන් එකේ හිටිය කාන්තා පාර්ශව තුනට ලොකු ගැටලුවක්. ඇයි මේ නදියා හිමින් වාහනේ එලවන්නේ? මතකද හබරණ කැලේ අයිනේ නවත්තන් චාමිකයි ගමයයි කාල අනුමත වෙනකන් උඹයි මායි සුමියයි දිලුමයි බස් වල අංක ගැන්නා.... :lol:

    ගිය වෙලේ ඉඳන් ම ඕක තමයි මතක් කරේ බං.:lol::lol:
    එදා බයිට් ගත්තු කඩේ හොයන්න ටවුන් එකෙ හැම තැනම ඇවිද්දා..
    කොහෙ ගියත් උඹලගෙ අපේ මතක හැමතැනම බං :cool::cool::cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිය වෙලේ ඉඳන් ම ඕක තමයි මතක් කරේ බං.:lol::lol:
    එදා බයිට් ගත්තු කඩේ හොයන්න ටවුන් එකෙ හැම තැනම ඇවිද්දා..
    කොහෙ ගියත් උඹලගෙ අපේ මතක හැමතැනම බං :cool::cool::cool::cool:

    :lol: :lol:
    බොලා තුන්දෙනා නැවතුනේ කොහෙද මඩකලපුවේ? මම 2014 පානම ගිය වෙලේ හීනෙන් වගේ ඒ කඩේ හොයාගත්තා.. හැබැයි වෙනස් වෙලා බං එතන. Bar Road එකෙක් ඇවිත් Boundry Road එකට දාලා එනකොට කෝවිලක් සෙට් වෙනවා එතනින් හැරුන ගමන් කඩේ.. ;)
    ඒ කියන්නේ තොපි බිව්වා.. :frown:

    සිරාවටම මොන පැත්තක ගියත් පොඩි හරි මතකයක් හිතට එනවා සුමියෝ.. මම කච්චතිව් ගිය වෙලේ අයලට්ස් වලින් යනකොට මට සෑහෙන්න වැදුනා, මතක් උනා අපේ ට්‍රිප් එක... :( :( :(
    අපි කරපුදේවල් කරන්න උත්සහකරන කන්ඩායම් සෑහෙන්න දැං FB එකේ ඉන්නවා. හයික් කරන අය, Trekking කරන අය. ඒතියා අපි ගිය ට්‍රිප් වල අපි දාපු නම් පවා එහෙම්මම කොපි කරලා අරගෙන පේජස් පවා හදලා තියෙනවා.. :D උඹ දැකලත් ඇති. "Hunting Waterfalls" එහෙම... :D

    ඒත් අපි වගේ ටීම් එකක් ඉඳලත් නෑ, දැනටත් නෑ.. ඉස්සරහට එන්නෙත් නෑ.
    අපි බලමු ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටසිරි සුමියෝ පස්ටයි ඈ.:yes:
    තොපි 3 දෙනා හිටපු ගමන් වාෂ්ප උනා වගේ ස්ටේෂන් එකේ.මම බැලුවා මුන් කොහේ කොටු පනින්නද මේ මහ රෑ කියලා.
    ඔය පැනලා තියෙන්නේ තඩි කොට්ටක්.:rofl::rofl:

    ඊයේ පවියා දැක්කා උඩින්. මම පහලට එනකොට උඹ වාෂ්ප.. ඉගිල්ලුනාද??? :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ පවියා දැක්කා උඩින්. මම පහලට එනකොට උඹ වාෂ්ප.. ඉගිල්ලුනාද??? :dull:

    උදේද හවසද?
    ඊයේ පාන්දර කලර් ලයිට් එක ගාව කොල්ලෙක් හප්පිලාලු නේද.කලර් ලයිට් එක කැඩිලා තියෙන්නේ ඌ විසිවෙලා ඇවිත් වැදිච්ච පාර.හන්දියේදී වැදිලා තියෙන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේද හවසද?
    ඊයේ පාන්දර කලර් ලයිට් එක ගාව කොල්ලෙක් හප්පිලාලු නේද.කලර් ලයිට් එක කැඩිලා තියෙන්නේ ඌ විසිවෙලා ඇවිත් වැදිච්ච පාර.හන්දියේදී වැදිලා තියෙන්නේ.

    උදේ දැක්කේ.
    ඔව් බං. ඌ උඩ විසිවෙලා තමයි කලර් ලයිට් එක කැඩිලා තියෙන්නේ. ඇඬේනවා නේ. කාර් එකේ එකා පැනලා යන්න හදලා තියෙන්නේ. ඒත් උගේ වාහනේ අවුලක් වෙලා පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාව නැවතිලා. CCTV එහෙම නැද්ද දන්නේ නෑ ඔෆිස් එකකවත්.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අයියෝ මගේ ජංජාලේ වේගේ වැඩි කමට ෆොටෝස් ලෝඩ් වෙන්නේ නෑ කියහන්කෝ........ දැනට මේ කමෙන්ට් එක දැම්මට අද දවසම හරි ට්‍රයි කරලා මේ ෆොටෝස් ටික බලාගන්න ඕනේ........ අනිවා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :yes::yes::yes::yes:
    ඒක නම් ඇත්ත මචන් මම නම් කාලයක්ම එන්නේ නැතුව හිටියා මේ පැත්තේ.අනික බලපන් මේ වගේ එකක් වැඩිය බම්ප් වෙන්නෙත් නැහැ නිකන් ලියපු එකාට හිතට දැනෙන්න මොනවා හරි දාල පලයන් එහෙමත් නැහැ අපි ගිය ගොඩක් ට්‍රිප් තියෙනවා පහුගිය කාලේ ත්‍රෙඩ් නොදපුවා අපේ එකෙක් පන දාගෙන ලියනවා එත් ඒවා නිකන්ම යට යනවා විතරයි එත් තරිනිද අරවද මේවද වගේ ඒවා නිකන් යන්නේ රොකට් වගේ

    මිණිකැට වතුරේ යට යද්දී ගොමරිටි පාවෙනවා කියලා පැරැන්නෝ කිව්වේ මේවගේ එව්වට තමා බං....... ලංකාවේ උන්ගේ අසහනේ තරම උඹට හිතාගන්න පුළුවන් නේද නදියා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උදේ දැක්කේ.
    ඔව් බං. ඌ උඩ විසිවෙලා තමයි කලර් ලයිට් එක කැඩිලා තියෙන්නේ. ඇඬේනවා නේ. කාර් එකේ එකා පැනලා යන්න හදලා තියෙන්නේ. ඒත් උගේ වාහනේ අවුලක් වෙලා පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාව නැවතිලා. CCTV එහෙම නැද්ද දන්නේ නෑ ඔෆිස් එකකවත්.. :dull:

    ඊයේද.......? මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුත් නැති වෙලා තියෙනවා ඔය සිද්දියද දන්නේ නෑ........ කාර් එකක ආපු කොල්ලෙක්වද හප්පලා තියෙන්නේ....... ඌ පාර එහා පැත්තේ කඩේට යන්න පාර මාරු වෙලා......කෙල්ලෙක් එලවාගෙන ඇවිත් තියෙන්නේ හප්පුනාට පස්සේ ඒ කාර් එකේ හිටිය කොල්ලෙක් කියල තියෙනවා ඌයි ඩ්‍රයිව් කලේ කියල......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේද.......? මගේ යාලුවෙක්ගෙ යාලුවෙකුත් නැති වෙලා තියෙනවා ඔය සිද්දියද දන්නේ නෑ........ කාර් එකක ආපු කොල්ලෙක්වද හප්පලා තියෙන්නේ....... ඌ පාර එහා පැත්තේ කඩේට යන්න පාර මාරු වෙලා......කෙල්ලෙක් එලවාගෙන ඇවිත් තියෙන්නේ හප්පුනාට පස්සේ ඒ කාර් එකේ හිටිය කොල්ලෙක් කියල තියෙනවා ඌයි ඩ්‍රයිව් කලේ කියල......

    කොල්ලුපිටියේ කියලා සුවර්ද?
    එහා පැත්තේ කඩයක් නෑ නේ.. බැංකු දෙකකුයි ලංවිම යයි තියෙනවා.. :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    elama kiri, mamath lankapatuna gawata gihin thiyenawa, hebei pansalata nemei. othana navi eken podi base ekak hadanna wedakata matath yanna una ofiz eken. eka hadalada danne ne. sira trip eka, reps nam nehelu :D