1. magicwithhasitha

    චෝදනා කරන්න කලින් ටිකක් හොයල බැලුවොත් නර&#3482

    කාලෙකට පස්සේ මගේම යාළුවෙක් මට මේ ත්‍රෙඩ් එක එවල තිබ්බා. ඉතින් එකට reply එකක් දන්නා ඕනේ කියලා හිතුනා. උබල ඔක්කොමට තැන්ක්ස්. thread නම් දාන්න time මදි එත් වෙන වැඩක් කරන්න හිතන් ඉන්නවා. පස්සේ ඒ ගැන කියල thread එකක් දාන්නම් :):)
  2. magicwithhasitha

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    :yes::yes: ඕකට වැඩි මිසක් අඩු කරන්නේ නැ. they know how to market their skills
  3. magicwithhasitha

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    මචං මම ලේසියෙන් ත්‍රෙඩ් වලට reply කරන්නේ නැ. මම අඩුවට වැඩ කරන්නේ නැ. හේතුවම මම මගේ skill එකයි market කරන්නේ. මම කරන වැඩේ හරියට quality එක ඇතිව කරනවා. මට වැඩ අඩුවට කට්ටිය වැඩ කරනවා කියපු අයට මම දෙන උත්තරේ තමයි එයාලට කියලා වැඩේ කර ගන්න කියන එක. අනික මම පොඩි වෙබ් සයිට් කරන්නේ නැ. හේතුව අඩුවට site...
  4. magicwithhasitha

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    උබට ඕක තේරෙන්නේ නෑ. මම දන්නේ මෙච්චරයි මේසන් බාස්ලා විතරයි උන්ගේ රැකියාවේ වටිනා කම තියාගෙන වැඩ කරන්න දන්නේ.
  5. magicwithhasitha

    සත්‍ය සිදුවීමක්....

    අම්බෝ බං දුකයි සිරාවටම
  6. magicwithhasitha

    ලොකු උදව්වක් ඕනි. හදිස්සියක්

    thanks amazon eken enna kochchara kal yaida machn average >
  7. magicwithhasitha

    ලොකු උදව්වක් ඕනි. හදිස්සියක්

    බම්ප් එකට තැන්ක්ස් බන් :cool:
  8. magicwithhasitha

    ලොකු උදව්වක් ඕනි. හදිස්සියක්

    ලොකු උදව්වක් ඕනි. හදිස්සියක් මචංලා online බඩු වගයක් ගන්න ඕන වෙලා තියෙනවා. camera related accessory වගයක් (lighting kit, speedlights, etc ) මොන site එකද හොද? amazon එකෙන් offer එකකුත් තියෙනවා මිට කලින් amazon බඩු අරගෙන නැ. ඔක්කොමට බඩුවල බර 5kg වලට වඩා වැඩි. amazon shipping අවොත් tax case එකට අහු...
  9. magicwithhasitha

    Puttalama Accident CCTV වෑන්_පරයා පාරේ අයිනෙන් ගිය ලමයව යට කරල&#

    මම නම් කියන්නේ ඕකගේත් පවුලේ ළමයි ටික මරන්න ඕනා. :angry::angry: රට විනාස වෙලා තියෙන්නේ.
  10. magicwithhasitha

    500GB tutorials/Videos

    permission illanawa bn dan
  11. magicwithhasitha

    Scooter Accident

    මන් හිතන්නේ ඔය driver ව මම දන්නවා

    No contents