ලොකු උදව්වක් ඕනි. හදිස්සියක්
මචංලා online බඩු වගයක් ගන්න ඕන වෙලා තියෙනවා. camera related accessory වගයක් (lighting kit, speedlights, etc ) මොන site එකද හොද? amazon එකෙන් offer එකකුත් තියෙනවා මිට කලින් amazon බඩු අරගෙන නැ. ඔක්කොමට බඩුවල බර 5kg වලට වඩා වැඩි. amazon shipping අවොත් tax case එකට අහු වෙන්නේ නැද්ද? amazon shipping කොච්චර කල් යනවද? tax, vat කියක් වගේ ගෙවන්න වෙයිද? ඔක්කොම item ට්ක 150 USD වගේ වෙන්නේ. ebay වලට වඩා amazon හොදයිද? හද්දීසියේ වත් tax එක සෙට් උනොත් කියක් වගේ වෙයිද? ටිකක් හදිස්සි අදම ගන්න ඕන. ඔක්කොම එකට ගන්න එකද නැත්නම් වෙන වෙනම ගන්න එකද හොද? ( custom bypass කරන්න )ලොකු උදව්වක් දාන්න කෙනෙක් reply එකක් දාගෙන යන්න.

Last edited: