1. asiriwasthu

    ශ්‍රී පාදයේ යන්න නවාතැනක්

    අපිට මේ 24 25 -26 ශ්‍රී පාදයේ යන්න ඒ අවට නවාතැනක් අවශ්‍යයි කාමර 2ක් සහිත වියයුතුයි (කෑම සමග ) මේ සදහා අපේ එළකිරි මිතුරකුගේ සහය අවශ්‍යයි මස්කෙළිය ,නල්ලතන්නිය ,නෝටන් බ්‍රිජ් අවට නම් ගොඩක් හොදයි ------ Post added on 1618639700
  2. asiriwasthu

    ඩබල් කැබ් එකක් ....

    59 හෝ ඉන් ඉහල ලියාපදිංචි අංක සහිත ඉතා හොද තත්වයේ ජපන් ඩබල් කැබ් එකක් (2WD /4WD ) ඉක්මනින් අවශ්‍යයි
  3. asiriwasthu

    DSLR කැමරාවක් අවශ්‍යයි

    එළකිරියේ මිතුරෙකු සතුව විකිනීමට තියනවනම් විස්තර pm කරන්න ( ළමයකුගේ අධ්‍යාපන අවශ්‍යතාවක් නිසා ) බම්ප් කර හෝ සහයක් දෙන්න ලොකු උදව්වකි
  4. asiriwasthu

    DSLR needed

    එළකිරියේ මිතුරෙකු සතුව විකිනීමට තියනවනම් විස්තර pm කරන්න ( ළමයකුගේ අධ්‍යාපන අවශ්‍යතාවක් නිසා ) බම්ප් කර හෝ සහයක් දෙන්න ලොකු උදව්වකි
  5. asiriwasthu

    DSLR කැමරාවක් අවශ්‍යයි

    එළකිරියේ මිතුරෙකු සතුව විකිනීමට තියනවනම් විස්තර pm කරන්න ( ළමයකුගේ අධ්‍යාපන අවශ්‍යතාවක් නිසා ) බම්ප් කර හෝ සහයක් දෙන්න ලොකු උදව්වකි
  6. asiriwasthu

    මාතර මාවරලේ කෙනෙකුගෙන් උදව්වක් අවශ්‍යයි

    මාතර මාවරල නගරය අශ්‍රිතව කෙනෙකු ගැන තොරතුරක් දැනගැනීමට අවශ්‍යයි මේ අවට එළකිරි මිතුරෙක් ඉන්නවනම pm එකක් දාන්න
  7. asiriwasthu

    auto CAD

    auto CAD 2013 සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න අවශ්‍යයි හදිසියකට මේ ගැන දන්නා කෙනෙක් හෝ වැඩ්ඩේක් ඉන්නවානම් උපදෙස් දෙන්නකෝ
  8. asiriwasthu

    ගුවන්ටිකට් අවශ්‍යයි

    ගුවන්ටිකට් අවශ්‍යයි කවුද එළකිරි සාමාජිකයෙක් ඉන්නේ ගුවන් ටිකට් සම්බන්ධව pm කරන්න පිටට යන මුදල එළකිරි සාමාජිකයෙකුට දෙන්න bump එකකින් හෝ සහය දෙන්න
  9. asiriwasthu

    සම්පත් බැංකුවේ මිතුරකුගෙන් උදව්වක්

    සම්පත් බැංකුවේ මිතුරකුගෙන් උදව්වක් සම්පත් බැංකුවේ විස්තරයක් අනේ මේකේ ඉන්න එළකිරි සාමාජිකයෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පිං අතේ වැඩක් ...... බම්ප් එකකින් හෝ සහයක් දක්වන්න
  10. asiriwasthu

    Need To Buy An Insurance For Car

    අලුතින් මිලදීගත් කාර් එකක් සඳහා රක්ෂණයක් ලබාගැනීමට අවශ්‍යයි මේ සඳහා සම්බන්ධතා ඇති එළකිරි සාමාජික ඔබට අවස්තාව පවතී
  11. asiriwasthu

    Insuarance Help

    අලුතින් මිලදී ගත් කාර් එකක් සඳහා රක්ෂණයක් අවශ්යයි මේ සම්බන්ධයෙන් සම්බන්ධතා ඇති එළකිරි සාමාජිකයෙකුට අවස්තාව ලබා දිය හැක pm මගින් විමසන්න
  12. asiriwasthu

    මුස්ලිම් හැර අනෙකුත් අයට අවස්තාව ඇත

    මුස්ලිම් හැර අනෙකුත් අයට අවස්තාව ඇත අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂඑළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න (මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට) කරුණාකර බම්ප් කර සහය දක්වන්න
  13. asiriwasthu

    වයරින් සඳහා මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට අව&#3523

    වයරින් සඳහා මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට අව&#3523 අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂ සිංහල එළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න (මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට) කරුණාකර බම්ප් කර සහය දක්වන්න
  14. asiriwasthu

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි අප විසින් ඉදිකරනු ලබන නව නිවාස වයරින් කිරීම සඳහා වයරින් සඳහා දක්ෂ එළකිරි මිතුරකුට අවස්තාව සලසා දිය හැක (කොට්ටාව / පිළියන්දල අවට ) දුරකථන අංකය සහ විස්තර PM කරන්න
  15. asiriwasthu

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි

    නිවාස වයරින්කිරීම සඳහා දක්ෂයන් අවශ්‍යයි අප විසින් ඉදිකරන නිවාස වල වයරින් කිරීම සඳහා දක්ෂ එළකිරි සාමාජික මිතුරන් සිටීනම් අවස්තාව සලසා දියහැක ( කොට්ටාව පිළියන්දල අවට) දුරකථන අංකය /ඔබගේ විස්තර PM මගින් එවන්න
  16. asiriwasthu

    බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක්

    බිත්ති පොටි ඇදීමට දක්ෂයකුට අවස්තාවක් පිළියන්දල අවට තනි මහල් නිවසක් පොටි ඇද පේන්ට් කිරීම සඳහා දක්ෂ එළකිරි සාමාජිකයකු වේ නම් අවස්තාව ලබාදිය හැක පරග අඩියක් සඳහා සාධාරණ අයකිරීම් සහිත අයකු එම මුදල සමගින් PM කරන්න
  17. asiriwasthu

    වයරින් සඳහා

    නිවාස වයරින් කිරීමට දක්ෂ එළකිරි සාමාජිකයකුට අවස්තාවක් ලබාදිය හැක ( පිළියන්දල /කොට්ටාව )
  18. asiriwasthu

    ග්‍රැෆික් ඩිසයින් දන්නා කෙනෙකුගේ සහය අවශ

    ග්‍රැෆික් ඩිසයින් දන්නා කෙනෙකුගේ සහය අවශ ග්‍රැෆික් ඩිසයින් දන්නා නිර්මාණශීලී එළකිරි මිතුරෙකුගෙන් සේවය අවශ්‍යයි අනේ මට pm කරන්න බම්ප් කර හෝ සහය ලබා දෙන්න
  19. asiriwasthu

    නවාතැනක් තිබේ

    බත්තරමුල්ල පැලවත්ත 174 මාර්ගයට ඉතා ආසන්නව ආරක්‍ෂිත නවාතැනක් ( කාන්තාවකට පමණි ) හෙදියකට හෝ සාත්තු සේවිකාවකට වඩාත් යෝග්‍යයි එවන් අයෙකු සිටීනම් දන්වන්න සැ යු ; මෙය මගේ ඉතා හිතවත් මිත්‍රයකුගේ නිවසක් වන අතර ඔහුගේ මව තනිව මේ නිවසේ සිටින බැවින් ඉහත දක්වා ඇති සුදුසුකම් සහිත අයකුට අවස්තාව පවතී...
  20. asiriwasthu

    කෑගල්ල අවටින් තොරතුරක්

    කෑගල්ල අවටින් තොරතුරක් දෙමටම්පිටිය කියල ගමක් සොයාගැනීමට අවශ්‍යයි , මෙය පිහිටා ඇත්තේ කෑගල්ල ගලිගමුව අවට වේ හැකි අයකු සහය දක්වන්න හදිසි අවශ්‍යතාවකි ( හදිසි රෝගියකුට ප්‍රතිකාර සඳහා ) බම්ප් එකකින් හෝ සහය සලසන්න

    No contents