පෙරේදා 🐍නිව්ස් වල ඕක කිව්වෙ දාම ඝාතක සිදිදියක් බදු සිදුවීමක් කියලා 🙂 (🤣).මට නිකන් දෙමල ,මලයාලම්,තෙලිගු ෆිල්ම්ස් ටික මතක් වෙන්න ගත්තා
මිනිය අල්ලගෙන තමා පාවෙවි හිටියා කියන්නෙ..ඕන මිනිහෙක් මොනා උනත් තමන්ගෙ ජීවිතේට ආදරෙයි.මේ ගෑනු කෙනාටත් ලමයව එහෙම මතක් වෙන්න ඇති.සමහර විට කොහොමහරි ලමයා බේරගන්ඩෝන...