1. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    මටත් මීට කලින් ඕකම උනා 😒👍 මූගෙ ඇඩියාවයි දුකයි අහන් ඉන්න බෑ.අනික ගෙදර ගියාම උන්ගෙ අම්මා මට කියනවා "අනේ පුතා මෙයාටත් මොකක් හරි හොයලා දෙන්න"කියලා.මට ඒ අම්මා ගැන දුක හන්දමයි මූට මෙහෙම කලේ.ඒ නැතත් හිත හොද එකෙක් හ්ම් ඇත්ත තමා ,මටත් තේරුනා ඒක.පාඩුවෙ මගෙ වැඩක් බලාගැනීම හොදම දේ...🙏 ------ Post added on...
  2. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    වැඩක් නෑ බන් කියලා,ඌට උවමනාවක් නෑ 🙂👍
  3. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා.පොර දැනට ශේප් එකේ කඩේක වැඩකරන් 40 ක් ,45 ක් වගෙ පඩියක් ගන්නෙ.හම්බුන දවසට කතාකරද්දි කරද්දි මූ කියවන්නෙම කඩේ වැඩකරද්දි ඌ කන කට්ටයි,ඌට පඩිය මදිකමයි ,අනික් එවුන් බුල ගහලා ඌ ගන්න පඩියම ගන්න එකයි,ඌ එතන වැඩ නිසා කන කට්ටයි,ගෙදර සල්ලි අවුල් ටිකයි අනම් මනම් විස්තර.මූගෙ අඩෝවැඩියාව...
  4. kalana putha 97

    පාතිමා ගේ ඔලුව රෙද්දෙන් වහන්න ගිය albaik ට වෙච්ච දේ !!

    එකගයි මේක ප්‍රායෝගිකව අත්දැක්ක දෙයක්
  5. kalana putha 97

    පාතිමා ගේ ඔලුව රෙද්දෙන් වහන්න ගිය albaik ට වෙච්ච දේ !!

    ආලියාද මොකක්ද නමක් තියන ගෑනියෙක් නේ? ඒකිත් පාකිස්තාන් ඉන්නෙ..🤣🤣
  6. kalana putha 97

    පාතිමා ගේ ඔලුව රෙද්දෙන් වහන්න ගිය albaik ට වෙච්ච දේ !!

    කැම්පස් එකේ කෙල්ලෙක් හිටියා.ඒකි මැලේ කියලා කිව්වෙ.ඒකිත් ඔය විදිහට පොරවන් හිටියෙ මුල් මාස ගාණම.ඒකි මටම කිව්වා හෙන අමාරුයි කියලා පොරවන් ඉන්න ගෝනි බිල්ලෙක් වගේ කියලා.දවසක් අපි බෝඩිමේ පාටියක් දැම්මා.එදා මේකි ඩෙනිම ගහලා බැස්සේ-මට වඩා බිව්වා..දුමත් දැම්මා 🤣🤣🤣🙏 සෝෂල් දීලා පහුවදාම ඒකි normal blouse...
  7. kalana putha 97

    බන්ඩක්කා බයිට් එක (සීගිරියේ කඩේක තිබිලා හම්බුණේ!)

    කෑම හොදම ,ගණන් අඩුම,කොලටිය වැඩිම,හීන්.නූලෙන් කස්ටමර්ට සලකන කෙනා ලගට තමා එන්නෙ 😌
  8. kalana putha 97

    උඹල ගාව නැද්ද බං අයින් කරපු ddr3 8GB රැම්

    ස්තූතීයි සගෝ,කොලඹ යන වෙලාවක ගිහිල්ලා එන්නම්..කොහොමත් මෙහෙ දුවන්නේ කොලඹ ඉදලා ආව සෙට් එකක්.මෙහෙ මූනු නෙමේ.මන් උන් එක්කත් කතාකලා දෙතුන් ගමනක්ම.🥰
  9. kalana putha 97

    බන්ඩක්කා බයිට් එක (සීගිරියේ කඩේක තිබිලා හම්බුණේ!)

    ඔව් එකෙක් කෑම කඩයක් දැම්මම අනික් එකාත් කෑම.කඩයක් දානවා..ඊලග එකාත් දානවා...ඔක්කොමලා අනාථයි 🤣🤣🤣
  10. kalana putha 97

    උඹල ගාව නැද්ද බං අයින් කරපු ddr3 8GB රැම්

    Pick me food දුවන එක ලාබද බන් ? මාත් මේ free time එකේ දුවන්න ගියේ.අනුරාධපුරේ ලොකුවට ඕඩර් එන්නෙ ගොඩක් හවස හයෙන් පස්සෙ කියලා ඔෆිස් එකෙන් කිව්වා.බෑග් එක 6500 ක් හරි 5500ක් හරි? 🤔🤔
  11. kalana putha 97

    උඹේ ෆෝබියාව මොකක්ද?

    Yes 😒😒 exam කාලෙට මට මරුවා වැහෙන්නැති එක විතරයි
  12. kalana putha 97

    උඹේ ෆෝබියාව මොකක්ද?

    1) Exams 2) STD -(Uni ඉද්දි orientation එකේ එක ලෙක්චර් එකක් කලා මේ ගැන) 3) කවුරුහරි සද්දෙන් බයිනවට බයයි (එතකොට මාත් ඒ වගේම React කරලා තරහා ගියාම හිසරදේ එනවා) 4) Wards and hospitals (ලෙඩ්ඩු බලන්න ගියාම මාව ගල්වෙනවා වගෙ.මේ හන්දමද මන්දා මට hospital එකේ clinical ගිහිල්ලා එද්දි හෙනම ස්ට්‍රෙස් එකක්...
  13. kalana putha 97

    වයස 40ට අඩු අය දෙන්නෙක්ගේ මල ගෙවල් ආරන්චි වුනා අද

    මන් කාලයක් ෆාමසි එකක වැඩකලා කැම්පස් තේරිලා ඉද්දි.පොලිසියෙ බුවෙක් ඇවිල්ලා (50 ක වගේ) මල්ලි නිල් පෙත්ත දෙන්න කිව්වා දෙකක්.මම ගියපුම අලුතනේ,මගෙ එහා පැත්තෙ එක්ස්පීරියන්ස් බුවෙක් හිටියෙ.මෑන් පැන්න ගමන් "ආ සර් ඒවා දෙන්න නෑ-තහනම් කරලා තියෙන්නෙ.බොන්න නම් එපා-කීපදෙනෙක්ම බඩවල් උඩ ඉද්දිම හාට් ඇටෑක් ඇවිල්ලා...
  14. kalana putha 97

    අද බත් නැතුව කොස් කෑව

    ටොප්බඩු ඉස්සර කනවා ඉරිදට.ආයෙ මයියොක්කා එක්කත් පට්ට.මඩොල්දූව පොතේ කන්නෙ මයියොක්කා,කරවලහොදි සම්බෝල 😍😍😍🥰
  15. kalana putha 97

    අද බත් නැතුව කොස් කෑව

    කොස් වලින් කොත්තු හදනවා දැක්කා 🤔 රසට ඇති නේහ්? 😍
  16. kalana putha 97

    Harshi Rasanga leak eka🙂

    ඉස්සර ජොයින් වෙන්න කලිම් මාත් හිතුවෙ ඒම 🙂🤣🤣🤣
  17. kalana putha 97

    මචන් මේක සැහෙන පොද්ගලික ප්රෙස්නයක්

    මරනෙන් මතු ජීවිතය ඉවරයි වගෙ විවාහෙන් පසු පරණ ලව් ඉවරයි කියලා හිතන් හිටිය මට මෙව්වා දැක්කම අනේ හුකේ සංසාරේ හිතෙනවා.වෙලාවට History එක හොදටම දන්න කෙල්ලෙක් එක්ක යාලු උනේ 🙂✋
  18. kalana putha 97

    විජය කුමාරණතුංග මරන්න JVP එකේ එක්කෙනෙක් ඇරෙන්න අනිත් හැමොම කැමති ඌනා ලු

    ප්‍රේමදාස කියන්නෙ පට්ට ප්‍රැක්ටිකල් වැඩ්ඩෙක්.ලේසි නෑ ඒ කාලෙ ලලිත් ඇතුලත්මුදලිලා,ගාමිණි දිසානායකලා වගෙ ප්‍රභූ පවුල් වලින් ආව,හොද ඉංග්‍රීසි කතාකරන,උගත් බලකනු එක්ක හැප්පිලා ඒවාත් පලනය කරන ගමන් තමයි කෙසෙල්වත්තෙන් ආව ප්‍රේමදාස සේරම පාලනය කලේ.ඒ විතරක් නෙමේ,මිනිහා මාරම ප්‍රැක්ටිකල් මොලයක් තිබ්බ ඩයල්...

    No contents