1. kalana putha 97

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    ඌගෙ වෙලාව බන්,ඌ අර මිනිස්සු නාලා ගොඩවෙනකල්ම නාලා නෑ.ඔහේ ගලක් උඩට වෙලා ඉදලා....එකපාරට හිතිලා පැන්නලු 😕
  2. kalana putha 97

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මගෙ යාලුවට උනෙත් ඕකමයි 2019 දි අනුරාධපුරේ නුවර වැවේදි 🫥
  3. kalana putha 97

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    මගෙ හොඳම යාලුවෙක් මැරුනා 2019 වෙසක් පෝය දා.නුවර වැව අල්ලපු වැටේ.පට්ට දක්ෂ පීනුම්කාරයා.වැව ගංවතුර කාලෙට උන්ගෙ මිදුලටම එනවා.ඌ උන්ගෙ ගෙවල් ලග පන්සලට පිටින් ආව සෙට් එකක් එක්ක නාන්න ගිහිල්ලා -මූ නාලා නැතුව ගලක් උඩට වෙලා ඉදලා.අවසාන මොහොතෙදි මූටත් නාන්න හිතලා පැනලා.ඒ ගමන මඩ වලකට වැටිලා.අර ආව...
  4. kalana putha 97

    Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

    වැඩක් නෑ කතාකරලා.ඉස්සර 2005-06 වගෙ කාලෙ අනුරාධපුරේ පොසොන් එකට එකෙක් දෙන්නෙක් යට යනවාමයි.පිටගම්වලින් වඳින්න ඇවිල්ලා වැවක් දැක්කම පැනලා කෙලවගන්නවා.අනික ගොඩක් මුහුදෙ එහෙම පීනන්න පුලුවන් උන් හිතන් ඉන්නෙ උන්ට වැව Nothing කියලා........ ඔක්කොමත් හරි අර මල්ලිට කොච්චර අප්සට් ඇද්ද? ඌගෙ ජීවිත කාලෙම ඌට මතක්...
  5. kalana putha 97

    BYD ගත්ත අය ෆුල් අනාතයි.

    මේ ඩයල් එකගෙ ගානට මගෙ ඉවසීම දියුනුවේවා!!! 😑🙏 යකෝ මොන කරුමයක්ද මේ මනුස්සයා ගෙවලා තියෙන්නෙ.BYD හෙන ජරාවක් නෙ after service.ඔයිට වඩා හොඳට මගෙ මෝටර්සයිකලේ සර්විස් කරන තැන එකාලා වැඩ කරනවා..ගන්න හොඳ නෑ ජරාව 😕🫡🫥 පව් මේ බුවා 😕🙏 ------ Post added on 1776143437 අනවස්ස මගුල් නොකර පැට්ටල් ගහලා දුවන කාර්...
  6. kalana putha 97

    God's Lunch!

    රහපාටයි 🌚
  7. kalana putha 97

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    ගොඩක් මගෙ එක්ක එකට ඉගන ගත්ත එවුන්ගෙ අම්මා ක්‍රිස්තියානි ,තාත්තා බෞද්ධ නම් , ලමයිනුත් ක්‍රිස්තියානි කරා ඒ අම්මලා.පල්ලි ගියා විතරයි උන්.ඇයි ඒ ?? 🤔.කිව්වට තරහා වෙන්න එපා.මට නිකන් හිතුනෙ උන් සෝබනේටයි බොරු පොශ් එකටයි ක්‍රිස්තියානි උනා කියල.එහෙම උන් දෙතුන් දෙනෙක්ම හම්බුනා.එහෙම එක තැනක ඒ අම්මා නැති...
  8. kalana putha 97

    එලකිරි මිශ්‍ර ආගමික විවාහයන් පිලිබද විවාහකයින්ගෙන් හා අවිවාහකයන්ගෙන් අදහසක් අවශ්‍ය වේ..

    අර රෙපෙරමාදුද මොකක්ද මන්දා කියලා එකක කෙල්ලෙක් හිටියා.ඒකි එක්ක මන් පොඩ්ඩක් චැට් කලා.ඒ කාලෙ මම දවසක් කවියක් ලියලා දැම්මා නත්තලට.ඒකෙන් තමා මේකි මා එක්ක කතාවට ආවේ.ඉතින් සෑහෙන්න පිට් උනාම මේකි අහපි අපේ පල්ලියක් තියනවා යමුද ඉරිදට කියලා? 🤣🤣🤣.මන් එක්කන් යන්නම් කිව්වා ඔරුගොඩවත්ත පැත්තෙ කිව්වා...
  9. kalana putha 97

    අඩුකුලේ අනාත සෙට් ට්‍රිප් යන පැති මොනවද?

    අනුරාධපුරේ නම් එනව 😒 ඊයෙ රෙදි කඩේකට ගියාම මුලු ගමක්ම ඇවිල්ලා ඇදුම් ගන්න.උන් පෝලිමම ඉන්නවා ෆිටෝන් එකේ.මන් එන්ඩ ආවා හැරිලා
  10. kalana putha 97

    එලකිරි භාශාවෙන් අඩුකුලේ වැඩි කුලේ කියල අදහස් කරන්නේ මොකද්ද?

    ඔව් ඒක හරි fact එකක්.බොහොඅය කුල හීනයි.වහුම්පුර කුලය කියන අයගේ බොහො පිරිසක් ඉදලා තියනවා කියලා එක මාධ්‍ය සාකච්ජාවකදි මාධ්‍යවේදි නන්දන වීරරත්න කිව්වා.
  11. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    අර හැමදාම මූ අවුලෙන් කියද්දි දුකයි බන් ඒකයි 😒 විසි අටයි...🙂 මන් එහෙම ලොකු ජීවිත අත්දැකීම් තියන එකෙක් නෙමේ,මමම ඒක පිලිගන්නවා.ඔව් ඇත්තටම තමන්ගෙ වැඩක් බලන් පාඩුවෙ ඉන්න එක හොද බව මටත් පොඩ්ඩ පොඩ්ඩ තේරීගෙන ඉන්නෙ බොසා ------ Post added on 1775916708 To be honest ,yes this is the only bugger that I...
  12. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    Bro වරාය අධිකාරියෙ ජොබ් ගැසට් වෙලා යූ ටියුබ් ලිංක් එක මෙන්න බලලා දාන්ඩ O/L විතරයි ඕනා 🥰
  13. kalana putha 97

    වෙන්නප්පුවෙ හිච්චි චන්ඩි 🤬🤬

    දැනුත් තුන් පූට්ටු පොන්නයෙක්ට බැනලා ආවා විතරයි.ඌ විරුද්ධ පැත්තට මූන දාලා වාහනේ නවත්තන් සල්ලි ගන්නවා.අයිනට දාගන්න බැරිද දන්නෑ...මන් මගෙ පැත්තෙ ඉදන් නවත්තන් රවාගෙන හිටියා යනකල්ම..ඌ රැව්වාම බැහැපන් හුත්තො වැරද්ද කරලා පුක දෙන්නැතුව කියලා එන්ජිම ඕෆ් කරද්දිම මූ බල්ලෙක් වගේ ගියා...😡😡😡
  14. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    උබලා ඔක්කොම කියන දේවල් එක්ක මට හිතුනෙ බුදුන්වහන්සෙ කියපු කතාව හරි කියලා " ආශ්‍රයට සුදුසු කිසිවෙක් නැතිනම් තනිව වාසය කරන්න" 🙏🙏
  15. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    Agree,මට රට යන්න සෙට් උන වෙලේ ඒක පෙනුනා මට...🙂🙂
  16. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    මූ එහෙම එකෙක්නම් නෙමේ.අතිශය පොඩිම කාලෙ ඉදන් දන්න එකෙක්....ඒ හන්දමයි මම මේ තරම් හරි ඌට උදව්වක් දෙන්න උත්සහ කලේ
  17. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    ඇහුන්නෑ වගෙ ඉන්නවා බොසා.වෙන මොනාකරන්ඩද,මේ ටිකේ මන් හම්බ්න්නවත් ගියේ නෑ පොරව...මොකද මට මේ වෙලාවෙ මගෙ ඔලුව clean පිට තියාගන්න ඕන 🙏🙏.අනුන්ගෙ කුනු පිරුනාම හරි අමාරුයි
  18. kalana putha 97

    බලෙන් උදව් කරන්න යාම ?

    අනේ මන්දා බන් , මොකක් හරි කරන්ඩෝන ගේමක් ගහන්නෝන ගගා ඉන්නවා.අඩියක් තියාගන්නෙ නෑනෙ...ඌ එක්ක හිටිය ගොඩක් උන් කොරියා,ජපන් පැනලා අද වෙද්දි ඔක්කොම කරගෙන.එකපාරක් ජපන් ක්ලාස් යන්ඩෝන කියලා සේරම හොයලත් දුන්න.ගියෙ නෑ

    No contents