1. K

    Spell Binder S01

    සීසන් 3 ක් ආවෙ නෑනෙ බං
  2. K

    රැට කඩෙන් කෑම

    ඉතිං බං කාබ් කියන්නෙ පිටිවලටමනෙ
  3. K

    Spell Binder S01

    මේව කරප්ට් වෙලා නෑ 😅 මගෙ කම්පියුටර් එකේ දෝෂෙ තිබිල තියෙන්නෙ අනිත් ෆිල්ම් ප්ලේ වෙද්දි මේක විතරක් ප්ලේ නොවී තිබිල තියනේනෙ මේ වීඩියෝස් අප්ලෝඩ් කරල තියෙන්නෙ 50fps වලින් නිසා හැබැයි ඉතිං 1080 කිව්වට 720 වගේ නිකං නේද.. 😁
  4. K

    සතුටු දායක පුවතක්

    H81 බෝඩ් එකක් i3-4170 අයින් කරල කලින් තිබුන G3220 ආයෙ හයි කෙරුව ඒත් එහෙමමයි වෙනසක් වුණේ නෑ. හැබැයි අද උදේ ඉදල හරිගිහින් :cool:
  5. K

    සතුටු දායක පුවතක්

    මගෙ ඩෙස්ක්ටොප් එක ආයෙ නෝමල් වැඩ කරනව ප්‍රොසෙසර් එක ෆුල් ස්පීඩ් යනව :cool: අද පාන්දර ඉදල තාම එක පාරක්වත් low frequency halt වෙලා තිබුණෙ නෑ ප්‍රොසෙසර් එක මාරු කෙරුව රැම් දෙකෙන් එකක් ගැලෙව්ව
  6. K

    ඔයිල් පිච්චෙන බයික් එකක පෙට්‍රල් කරනවත් අඩුද බං?

    පෙට්‍රල් මිශ්‍රණේ ක්‍රෑන්ක් කේස් එකටත් යනව ඇති නේ බං කම්ප්‍රෙශන් එකත් බහිනවනෙ. එන්ජිමෙ බලෙත් එතකොට අඩු වෙනව
  7. K

    ඔයිල් පිච්චෙන බයික් එකක පෙට්‍රල් කරනවත් අඩුද බං?

    එතකොට පිස්ටන් රිංස් දාල ගොඩ දාගන්න බැරි‌ වෙයිද මචං බෝර් කරල පිස්ටන් එකක් දාන්නම වෙනවද? පොඩි ලීක් එකක් තියෙන්නෙ ගොඩක් රේස් කරනකොට තමා සයිලන්සරෙන් ලාවට දුම යනව පේන්නෙ
  8. K

    ඔයිල් පිච්චෙන බයික් එකක පෙට්‍රල් කරනවත් අඩුද බං?

    අනිත් අතට fuel air mixture එක ක්‍රෑන්ක් කේස් එකටත් යනව ඇති නේද.. කම්ප්‍රෙශන් එකත් අඩු ඇති
  9. K

    Questions උබල බය නැතුව සීනි කනවද ?

    කන්න බොන්න සල්ලි නෑ
  10. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    කාලීන වේස මඩුවක් වෙලා දැං මේක
  11. K

    උග්‍ර විෂ සහිත මෑ-කරවලා!

    කරවලා සෙල්ලං නෑ :no:
  12. K

    Ay me

    බය හිතුණ
  13. K

    අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් කවුරුත් නෑ

    ගෑනුන්ගෙ කේන්දර බලන්නෙ ජුන්ඩ එළියෙ දාගෙන වෙන්න ඇති
  14. K

    අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් කවුරුත් නෑ

    විස්කම් දක්වන ජුන්ඩාලේපේ...
  15. K

    🛖 එළකිරි කාලීන කවි මඩුව 📜🖋️🖌️🌿

    ජුන්ඩාලේපෙ ගෑවද?
  16. K

    අම්මෝ මෙයාගේ ලස්සන :love2:

    ගෑනුද පිරිමිද කියල හිතා ගන්න ටිකක් අමාරුයි
  17. K

    අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් කවුරුත් නෑ

    @Lovtus ගෙ ජුන්ඩාලේපෙ ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් මේකෙ ඉන්න ගෑනුත් දුවගෙන ඇවිත් කවි කියනව
  18. K

    කම්පියුටර් එක සුද්ද කෙරුව. තාම අවුල තියෙනව හැබැයි

    මේකත් අඩුවට ගත්ත එකක් DreamSys Milano-p කියල එකක් හරියටම අවුරුද්දයි මාස දෙකයි. දැං ස්ලෝ වැඩ කරන්නෙ.. H110 බෝඩ් එකක් ගන්නව

    No contents