මනාලියක් වෙන්න ඉන්න ඔබට ,,,,
මේ ලිපියෙන් අද කතා කරන්නේ ඔබගේ විවාහ උත්සවය පවත්වන ස්ථානය ගැනයි ..මුලින්ම ඔබ විවාහ උත්සවය පැවැත්වීමට අදහස් කරන්නේ කුමන තැනක ද කියා තීරණය කල යුතු ය. ඔබ විවාහ උත්සවය නිවසේ පැවැත්වීමට තීරණය කලොත් කල්පනා කර බැලිය යුතු කාරණා කීපයක් තිබේ...ඔබ මංගල උත්සවයට කොපමණ පිරිසකට...