සඳ නැති කළුවර රාත්රියක...
පාළුව දැවටෙන නිමේෂයක....
දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්..
සිත පහන් විය ...
සිනහ මතු විය..
අමතකද විය...
තරුව මට කොපමණ ...
දුර ද කියා...
View attachment 22828
දුර නැ තරුව
ලඟයි මගේ හිතට
සඳ තිබුනත් රැයක
පෙනෙන්නේ ඔබ පමණයි තරුව
අමතක නොවේ මට
ආදරය ඇති විටක

සඳ නැති කළුවර රාත්රියක...
පාළුව දැවටෙන නිමේෂයක....
දුටුවෙමි ඈතින් දිලිසෙන තරුවක්..
සිත පහන් විය ...
සිනහ මතු විය..
අමතකද විය...
තරුව මට කොපමණ ...
දුර ද කියා...
View attachment 22828