කොම්පැණියට නමක්.....
කොල්ලනේ පොඩි වැඩක් පටන් ගන්න කියල හිතුව. මේකට පොඩි සප් එකක් ඕනේ. පටන් ගන්න හදන්නේ පොඩි කොම්පැණි කෑල්ලක්. ඉතින් ඒකට දාගන්න නමක් ඕනේ කරනවා. අයිඩියා එක මෙහෙමයි, පටන් ගන්න හදන්නේ Telecommunication/ IT/Networking පැත්තෙන් වැඩ කරන එකක්. එත් එක්කම මේක Register කරන්නේ කොහොමද...