1. oracle ckc

    HeLp HeLp HeLp HeLp HeLp HeLp HeLp HeLp HeLp HeLp

    මචන්ලා මට උබලගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ.මගෙ යාලුවෙක්ගෙ FB Account එකක් hack කරලා.ඒක ආයේ හදාගන්න බැරිද.plzzzzzzzz උදව්වක් කරලා යන්න යන්න යාලුවනේ.:confused::confused::confused::confused:
  2. oracle ckc

    සිංහල ෆිල්ම්ස් බාන්න තැනක්

    සිංහල ෆිල්ම්ස් බාන්න තැනක් යාලුවනේ ඔයාල ගාව තියෙන අලුත් සිංහල ෆිල්ම් මොනාද ?? download කරගන්න පුළුවන් තැනක් කියන්නකෝ.
  3. oracle ckc

    Phones,Tabs ගන්න ඕනේ කට්ටිය එන්න මෙහාට.ඇවිත් බලන්න...

    Phones,Tabs ගන්න ඕනේ කට්ටිය එන්න මෙහාට.ඇවිත් බලන්න... යාලුවනේ ඔන්න ඔයාලට Tabs,Phones වගයක් තියෙනවා.කැමති අය ඉන්නවා නම් ගන්න,මට PM එකක් දාන්න.ගණන් කියන්නම් PM කලාම.File එකේ විස්තර ටික ඔක්කොම තියෙනවා.බලල ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM කරන්න මට. http://www.mediafire.com/?89cc0ntttibpam9...
  4. oracle ckc

    Logo එකක් හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ

    Logo එකක් හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ යාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනේ.මට Logo එකක් හදා ගන්න ඕනේ.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හදල දෙන්නකෝ.උදව්වක් විදිහට බම්ප් එකක් වත් දාන්න යාලුවනේ.:confused::confused::confused::confused:
  5. oracle ckc

    Phone හොයාගන්න දගලන,තැවෙන අයට මෙන්න සප් එකක්

    Phone හොයාගන්න දගලන,තැවෙන අයට මෙන්න සප් එකක් ඔන්න මචන්ලා ඔයාලට ඕනේ කරන පොඩි දෙයක් ගෙනාව.ඔයාලගේ phone නැති උනාම දගලනවනේ ඉතින් ඕක හොයා ගන්න කියල.කට්ටිය TRC එකට යනවනේ ඕක හොයා ගන්න.ඔන්න ඉතින් එහෙන් Fill කරන්න දෙන Form එක මෙතන තියෙනවා.ඔයාලගෙත් phone එක නැති උනොත් මේ form එක fill කරලා දෙන්න...
  6. oracle ckc

    යාලුවනේ ලොකුකුකුකුකුකුකු උදව්වක්

    යාලුවනේ ලොකුකුකුකුකුකුකු උදව්වක් යාලුවනේ මට උදව්වක් ඕනේ ඔයාලගෙන් .printer එකක් තියෙනවා එකේ ගහල තියෙන්නේ HP PSC 1315 කියල.එත් machine එකට connect කරද්දී ගන්නේ HP PSC 1310 මේකට හරියන drivers ටික හොයල දෙන්න යාලුවනේ පුළුවන් නම්.දාල තියෙන්නේ Windows 7 එකට හරියන එක හොයල දෙන්න.එකක් අරන් බා ගත්ත...
  7. oracle ckc

    All Dongle unlock help

    යාලුවනේ ඔයාල ගාව තියෙනවා නම් ඕනෙම dongle එකක් unlock කරගන්න පුළුවන් software එකක් දෙන්නකෝ.මේකේ කලින් දාපු software එකක් වත් වැඩ කරන්නේ නෑ නේ යාලුවනේ.2ක් 3ක් බෑවා එත් වැඩක් උනේ නෑ.උදව් කරන්නකෝ....
  8. oracle ckc

    Apple 4S Phone Unlock කරන්න හෙල්ප් එකක්.

    Apple 4S Phone Unlock කරන්න හෙල්ප් එකක්. යාලුවනේ ඔයාලගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ.කාගාව හරි තියෙනවද Apple 4S phone Unlock කරගන්න පුළුවන් Software එකක්.තියෙනවා නම් දෙන්නකෝ.කරන්න දන්නා කෙනෙක් කියල දෙනවද මට.
  9. oracle ckc

    Part Time Jobs Thread

    යාලුවනේ ඔයාල ගාව.එහෙමත් නැත්තන් ඔයාල දන්නා අය ගාව typing/graphic/etc... job තියෙනවා නම් මේ thread එකට දාන්න.වැඩ අවොත් කට්ටියට බාර අරගෙන කරන්න පුළුවන්.කියක් හරි හොයාගන්න පුළුවන් EK එකේ යාලුවන්ටත්.තමන්ගේ වැඩෙත් කෙරෙනවා අනිත් තැන් වලට වැඩ අඩුවෙන්.ඔයාල ගාව තියෙන වැඩ මේකට දාන්න.දිගටම මේ thread එක...
  10. oracle ckc

    Unicode HELP......

    යාලුවනේ මට කියනවද Unicode කියන්නේ අපි type කරන අකුරම සිංහලෙන් type වෙන එකද?? A type කලොත් අ type වෙන්ව නම් එක සිංහල Unicode ද?? නැත්තන් A type කලාම සාමාන්‍ය වලින් වදින්නේ හල් කිරීමනේ.මට මේ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ. Sinhala UNICODE kiyanne mokakda hariyatama.BUMP ekak wath dala yanna yaluwane..
  11. oracle ckc

    ලංකාවේ ආශ්චර්ය සදහා...

    ලංකාවේ ආශ්චර්ය සදහා... ලංකාවේ අශ්චර්යේ ඇති කල හැක්කේ මේවයින් මොකෙන් කියලද යාලුවනේ ඔයාල හිතන්නේ.කට්ටියම Vote කරන්න.
  12. oracle ckc

    123

    1 2 3
  13. oracle ckc

    Facebook Help

    යාලුවනේ මට මට කියනවද Facebook account එකක් කවදාවත් ආයේ යන්නම බැරි වෙන්න deactivate කරන්නේ කොහොමද කියල.
  14. oracle ckc

    CCNA පාඩම අලුතෙන්

    CCNA මුල ඉදන් ඉගෙන ගන්න කැමති අයට මේක දාන්නේ.කොපි කරලා දානවා නෙමේ මං මේ.ඇත්තටම මාත් වැඩි කාලයක් නෑ CCNA කරන්න ගිහින්.මට හිතුනා මං දන්නා දේවල් ටිකක් හරි කියල දෙන්න.එකෙන් මටත් ටිකක් හරි මතක හිටිවිනේ.CCNA ගැන පැහැදිලි කරන්න නම් යන්නේ නෑ මං.දන්න ටික ටිකෙන් ටික දාන්නම් මං. කට්ටිය දන්නවානේ...
  15. oracle ckc

    Phone හදන්න ඉගෙන ගන්න කැමති අයට part 2

    Phone හදන්න ඉගෙන ගන්න කැමති අයට part 2 Phone හදන්න ඉගෙන ගන්න කැමති අයට part 2 කැමති අය අරගන්න.අනිත් අයට බලන්න බම්ප් එකක් වත් දාන්න.කැමති අය සලකල යන්න ඉතින් ..... http://www.mediafire.com/?d2gnjw2x9c256x9
  16. oracle ckc

    Font හෙල්ප් ???????????

    මචන්ලා මට මේ Pic එකේ තියෙන Symbols type කරන්න පුළුවන් fonts ටිකක් දෙන්නකෝ ඔයාල ගාව තියෙනවා නම්.
  17. oracle ckc

    හෙට සිට කරන්ට් නහී

    හෙට සිට කරන්ට් නහී ඔන්න හෙට ඉදල දවසට පැය 2යි මිනිත්තු 15ක් කරන්ට් කපනවලු යාලුවනේ.මාර විදුලිබලාගාර හැදිල්ලක් තම තියෙන්නේ ලංකාවේ දැන්.
  18. oracle ckc

    මචන්ලා උබලටත් අද කරන්ට් කැපුවද

    මචන්ලා උබලටත් අද කරන්ට් කැපුවද මචන්ලා උබලටත් අද කරන්ට් කැපුවද???අපිට පැය 3k විතර කැපුවනේ.උබලටත් එහෙම කැපුවද...:angry::angry::angry:
  19. oracle ckc

    අනේ මට හෙල්ප් එකක් දෙන්නකෝ.????????

    අනේ මට හෙල්ප් එකක් දෙන්නකෝ.???????? ගමක් හොයා ගන්න පොඩි හෙල්ප් එකක් දෙන්න.මිහින්තලේ පැත්තෙලු තියෙන්නේ.එත් හොයා ගන්න බෑ.ගමේ නම වැල්ලමොරාය.කව්රු හරි උදව්වක් කරන්න.ලොකු හෙල්ප් එකක්.
  20. oracle ckc

    බලන්න මේ මොකක්ද කියල.

    බලන්න මේ මොකක්ද කියල. මේ Photo එකේ මොකක් හරි දෙයක් ඔයාලටත් පේනවද??හොදට බලන්න.. http://www.mediafire.com/view/?t8so8m2osaasjk6

    No contents