ඕනෙම ගැහැණියකගේ කටු සටහන
ඕනෙම ගැහැණියකගේ කටු සටහන
පිරිමි ගැහැණු කියලා භේදයක් නෑ, ලිංගේ කොයික වුණත් ඔය හැම එකාම මේ ලෝකෙට එන්නේ ගැහැණියෙක්ගේ කකුල් දෙක මැද්දෙන්. උත්තම පුරුෂයෝ, මධ්‍යම පුරුෂයෝ, චූල පුරුෂයෝ, මහා පුරුෂයෝ, කොයි ජාතියේ පංචස්කන්ධ වුණත් වැදෑමහ කඩාගෙන...