උඹ මචන් මම ගෙදර කරන වැඩ දැක්ක නම් ඔහොම කියන්නේ නෑ බං.. මම අඩුම තරමෙ කාල පිගානවත් හෝදන්න ඒකිට තියන්නේ නෑ.. මම වලං හෝදපු වෙලාවල් තියෙනවා.. වෙන එවුන් වගේ ගෙදර ගිය වේලාවේ ඉදන් කකුල් දෙක උඩ තියාගෙන ටීවී බලන්නේ නැ.. සමහර දවසට උදේ පාන්දර වැඩට යන්න ඕන වුනහම මම තනියම නැගිටලා තේ හදාගෙන බීල යනවා. අන්න අ...