අද උසාවියේදී වෙච්ච හදියක්.

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    මොකද අවසානයේ උබල අපි කවුරුත් නොහිතන තැනකින් ජීවිතේ නතරවෙන්න පුළුවන් නිසා... sirawatama bn
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    machan....idam nadu walata ehema thani parshwayakata nadu danna puluwanda ethakota anith kenata boru address ekak dala..hithapan mage idamata ekek aithiwasikam kiyanawa eliye idan...eke man nathi wunath man wiyadam karala waga karawanne....ethakota aru kiyanawa meka u bukthi winde man aithiwasikam illala nadu danawa kiyala...ethakota uta puluwanda idama sambandawa thaniyen nadu kiyala theeranayak ganna....mokada man inne duraka nisa....eth idamata u athul welath ne padinchi welath ne..idama mage bukthiye mage aithiya thiyenne...balapathra idamak
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    2nd wife ta ara minihata wiruddawa nadu daana eka thama karanna thiyenne.
    2nd wife naduwa dammama thama kathawe eelanga kaalla patan ganne.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ex parte eka null and void una kiala eke effect eka pera kaleenawa (in retrospect) balathmaka wenawa da. eh kianne passe kasade awalangu wenawada. mokada eh kasade kara gannakota kalin dikkasade neethigathai ne neda. neethiye hari procedure eke hari adu paduwakata ara manussayawa passe bandapu ganu kena peeda windinna ona na neda.

    thanks machan siddiya umba lassanata liana thianawa.
     

    thanujaka

    Well-known member
  • ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3ක කාලයක් දෙනවා නේද? ඒ කාලය තුල විවාහයක් කරගත්තු නිසා නේද මේ දෙවනි විවාහය බල රහිත එකක් උනේ..:confused: එහෙම නැත්තම් ඔප්පු කරන්න විදි තියෙනවද??
    පව් පොඩි එකා.

    රෙප් ++

    මාස තුනක් දෙන්නේ තීන්දුව දෙන්න කලින්..
    තීන්දුවක් නොදී මාස තුනක් බලනවා ආයේ දෙන්න සමාදාන වෙයිද කියල..
    ඒ මාස තුන ඇතුලේ ප්‍රගතියක් නැත්තං ඩිවෝස් එක ලැබෙනවා..
    මෙතන වෙලා තියෙන්නේ ඩිවෝර්ස් එක ලැබිලා.. නමුත් එක වලංගු නෑ කියල කැන්සල් වෙලා..
     

    thanujaka

    Well-known member
  • machan....idam nadu walata ehema thani parshwayakata nadu danna puluwanda ethakota anith kenata boru address ekak dala..hithapan mage idamata ekek aithiwasikam kiyanawa eliye idan...eke man nathi wunath man wiyadam karala waga karawanne....ethakota aru kiyanawa meka u bukthi winde man aithiwasikam illala nadu danawa kiyala...ethakota uta puluwanda idama sambandawa thaniyen nadu kiyala theeranayak ganna....mokada man inne duraka nisa....eth idamata u athul welath ne padinchi welath ne..idama mage bukthiye mage aithiya thiyenne...balapathra idamak

    ඉඩම් නඩුවල උන විතාසි ලැබිලා නඩුවට නොයා හිටියොත් එක පැත්තකින් අහල නඩුව විසදනවා..
    නමුත් සිතාසි ලබිලම නැත්තං ගැටළුවක් නෑ..
    කෙනෙක් ඉඩම අවුරුදු 10ක් භුක්ති වින්දොත් ඉඩම එයාට අයිතිවෙනවා ඔප්පුව තමන්ගේ නමට නැතත්..
     

    thanujaka

    Well-known member
  • ex parte eka null and void una kiala eke effect eka pera kaleenawa (in retrospect) balathmaka wenawa da. eh kianne passe kasade awalangu wenawada. mokada eh kasade kara gannakota kalin dikkasade neethigathai ne neda. neethiye hari procedure eke hari adu paduwakata ara manussayawa passe bandapu ganu kena peeda windinna ona na neda.

    thanks machan siddiya umba lassanata liana thianawa.

    මිනිහට ඔතන ගැලවීමක් නැති වෙනවා කොහෙන් ගියත්..
    නමුත් දෙවැනි කසාදෙ අවලංගු උනාම ඒ කසාදෙ ලමයටයි ප්‍රශ්නේ..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2nd wife ta ara minihata wiruddawa nadu daana eka thama karanna thiyenne.
    2nd wife naduwa dammama thama kathawe eelanga kaalla patan ganne.

    eh manussaya karapu wanchawata aparada neethiya yatathe danduwam karanna policiya neda illanna ona. ara ganu kena minihata civil naduwak dammama eh miniha kiyay usaviyakin thamai dikkasade dunne eka nisa eya dikkasada theenduwata adalawa nirdoshai kiala. misrepresentation ekak nah kiala man kiyay.

    2nd wife ta thiyenne neethi paddathiye thiana durwala tha walata erehiwa manawa himikam kada una kiala naduwak danna.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනිහට ඔතන ගැලවීමක් නැති වෙනවා කොහෙන් ගියත්..
    නමුත් දෙවැනි කසාදෙ අවලංගු උනාම ඒ කසාදෙ ලමයටයි ප්‍රශ්නේ..

    ow ne manussayata galaweemak nathi wenawa.

    deveni kasade athi une usawiye waradden ne. eh wenuwenuth deveni kasade null and void weema thulinuth kiana devidihatama 2nd wife ta damages hambenna ona neda?

    onna umbata thawa case ekak set wenna enne, thawa awurudu ganakata fixed income :)
     

    thanujaka

    Well-known member
  • ow ne manussayata galaweemak nathi wenawa.

    deveni kasade athi une usawiye waradden ne. eh wenuwenuth deveni kasade null and void weema thulinuth kiana devidihatama 2nd wife ta damages hambenna ona neda?

    onna umbata thawa case ekak set wenna enne, thawa awurudu ganakata fixed income :)

    ඔව්..
    දෙවැනි කසාදෙ බිරිදට වන්දි ලැබෙනවා, ළමයට නඩත්තු ලැබෙනවා..
    මිනිහව හතර අතේ හිර වෙනවා..
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    කොහෙන් ගියත් අන්තිමේදී අසරණ වෙන්නේ ළමයි .. ළමයින්ට ඕව දැන් නොතේරුණත් ..ඕවට දුක් විදින්න වෙන්නේ කවද හරි ඒ ළමයත් කසාද බදින දවසකට .. එක්කෝ කෙල්ලෙක්/කොල්ලෙක් එක්ක යාළුවෙලා ඒවා ගෙවල් වලට කතා කරනකොට .. කවුරු කිව්වත් "අපි නම් ඕව බලන්නේ නෑ ..ළමය හොදයි නම් " කියල.. ඒවා වචන විතරයි .. ඔන්න සල්ලි තියෙනවා නම් අවුලක් නෑ .. එක්කෝ හොදට ඉගෙන ගෙන හොද තැනක හිටිය නම් ඕව වලංගු නෑ ... අත්දැකීමෙන් කියන්නේ ................. හදිස්සි වෙලා කසාද බැදලා ..ළමයි අනාථ කරන්න එපා .......!!!:(
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    මාස තුනක් දෙන්නේ තීන්දුව දෙන්න කලින්..
    තීන්දුවක් නොදී මාස තුනක් බලනවා ආයේ දෙන්න සමාදාන වෙයිද කියල..
    ඒ මාස තුන ඇතුලේ ප්‍රගතියක් නැත්තං ඩිවෝස් එක ලැබෙනවා..
    මෙතන වෙලා තියෙන්නේ ඩිවෝර්ස් එක ලැබිලා.. නමුත් එක වලංගු නෑ කියල කැන්සල් වෙලා..

    ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3කින් ද ඩිවොර්ස් පේපර් එක ගන්න පුලුවන් ? නෑත්නම් තීන්දුව අදල පර්ශවය බාර ගත්තම ඊට කොච්චර කාලෙකට පස්සෙද Paper එක ගන්න පුලුවන් ?
    Pls help
     

    thanujaka

    Well-known member
  • ඩිවෝස් එකට තීන්දුව දීලා මාස 3කින් ද ඩිවොර්ස් පේපර් එක ගන්න පුලුවන් ? නෑත්නම් තීන්දුව අදල පර්ශවය බාර ගත්තම ඊට කොච්චර කාලෙකට පස්සෙද Paper එක ගන්න පුලුවන් ?
    Pls help

    නෑ නෑ.. තීන්දුව දෙන්නයි මාස තුනක් යන්නේ.. තීන්දුව දුන්නම දික්කසාද සහතිකේ හම්බවෙනවා...