උඹලටත් මෙහෙමද ඇහෙන්නෙ

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
වේසිලා ..දුක් විදලා කම්මලේ යකඩ තලා ....මේක තමා පට්ට එක ......:lol::lol::lol:
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බාල speaker / earphone / headphone වලින් අහපුහම ඔහොම තමා ඇහෙන්නේ.
    මගේ SkullCandy indy 2.0 එකට නම් හරියට ඇහෙනවා ;)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මදුමතියේ බඩුම තමා
    රන්සමනල ජෝඩු බබාගේ
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    බාල speaker / earphone / headphone වලින් අහපුහම ඔහොම තමා ඇහෙන්නේ.
    මගේ SkullCandy indy 2.0 එකට නම් හරියට ඇහෙනවා ;)

    අනේ තියා ගනින් උඹේ ලබ්බේ SkullCandy එක .. එනවා මෙතන පම්පෝරි ගහන්න ... උබලගේ ගෙදරට ලගදි ගැරඩියෙක් එහෙම අවේ නැද්ද ..?:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Roxxx

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බාල speaker / earphone / headphone වලින් අහපුහම ඔහොම තමා ඇහෙන්නේ.
    මගේ SkullCandy indy 2.0 එකට නම් හරියට ඇහෙනවා ;)
    ඒ කාලෙ මොන හෙඩ්ෆෝන් ද සිංහලයො.. රේඩියෝ කටුවකින් නේහ් සිංදු අහන්නෙ.. ඉතිං ඇහෙන්නෙ ඔහොම තමයි.. රේඩියෝ එකේ නොයිස් එකත් එක්ක..