මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

rock pora

Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hoda kello allaganna tikak amarui ban kohomath..patta kattak kanna one...kalin yaluwela idala boot kaapu ekak nam lesiyen allaganna puluwan :P un pata gala set wenawa...

    uba diha balana un nam daganna awulak na...lesiy..eth api kamathi eka daganna ne amaru..maath hena kattak kawa :yes:
    ithin ithin ube katuka jivithe gana kiyahanko bn.katu kala kella dagaththada?? :)
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    E kathaawa nam kiyala wadak na :lol: katu kiyanne maarama katta oi kawe :rofl: ma dihath nam kello balanawa ban..eth mama echara lassana na :P kettui...habai kello nam ona tharam talk karanawa :) eth katta kaala da gatta kella yalu kiyala ithin inna kellai, ata dekai parissam karan innawa :lol:

    ඒකනෙ බන් කියන්නෙ ,ඉතින් මෙකෙ ඉන්න උන්ට දැනගන්නත් එක්ක කියපන්කො.එකෙක් හරි ගොඩ යන්නෙ නැතැයි:lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    උස මදි බන් එකයි අවුල
    :(:(:(:(:(:(

    උඹට ඕනෙ නම් 2 inch දෙන්නම් :rofl: ,වෙන නම් බෑ පුතෝ,එහෙම නෑ මචන් ඔය වැඩිය උස නැති උන් ඉන්නෙ පට්ට කෑලි දාගෙන.... :)
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අනේ මන්ද බන් ...මං නම් මේකට මුකුත් කියන්න දන්නේ නැහැ,...
    ඒ උනාට කෙල්ලම මගෙන් ඇහුව..කිසි කට්ටක් නැහැ.,.:cool::cool:
    මං ට්‍රයි කරපු එක...
    මං හිතන්නේ කෙල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නවට වඩා උන්ගෙන් ඩිමාන්ඩ් එක තියාගෙන ඉන්න ඕනේ..
    එහෙමයි කියල කවදාවත් කෙල්ලෙක් එක්ක කතා නොකර හිටියොත් එත් සෙට් වෙන්නේ නැහැ...:lol::lol:
    ගානට ෆ්රෙන්ඩ්ෂිප් එක තියාගෙන ඉන්න ඕනේ,.:lol::lol::lol:.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ithin ithin ube katuka jivithe gana kiyahanko bn.katu kala kella dagaththada?? :)

    ow ban..dagattha...awurudu gaanak passen giya :lol: anthime barima thana, adahasa athaarala daanna onna menna thiyenakota kellage yaluwek set una fb eken godaa kalekata passe...

    magen ahuwa moko apiwa mathak wela, udawwak wath ona wela wage kiyala :P

    math aye dekak hithuwe na...kiwwa ekane...koheda ogollo apita udawwak karanne nane kiyala...

    eki katha karala girl gen ahala thibba...ethakota kamathiy kiyala :cool:

    ඒකනෙ බන් කියන්නෙ ,ඉතින් මෙකෙ ඉන්න උන්ට දැනගන්නත් එක්ක කියපන්කො.එකෙක් හරි ගොඩ යන්නෙ නැතැයි:lol::lol:



    උඹට ඕනෙ නම් 2 inch දෙන්නම් :rofl: ,වෙන නම් බෑ පුතෝ,එහෙම නෑ මචන් ඔය වැඩිය උස නැති උන් ඉන්නෙ පට්ට කෑලි දාගෙන.... :)


    Onna kiwwa :P e unath budu kattak kawa ban :D dukata sapata hitapu yaluwo nisa thamai ithin harigiye :yes: ma ekka paya ganan bus halt wala unuth hitiya :D
     

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    [FONT=&quot]මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම අද MC පැත්තේ ගියා හැම තැනම C[/FONT]ouple[FONT=&quot] බන් ලස්සන කෙල්ලොන්ට චාටර් කොල්ලෝ හිටියා බන් මම එ කොල්ල්න්ට අපහස කරනවා නෙවෙයි බන් එත් සමහර කොල්ලෝ රස්තියාදු කාරයෝ වගේ එත් ඉන්නේ මල් වගේ ලස්සන කොල්ලෝ මම handsome smart කොල්ලෙක් කියනවා නෙවෙයි බන් එත් මට ඉට වඩා පොඩ්ඩක් හරි පෙනුමක් තියෙනවා රස්තියාදු නම් නැ මගේ ගාව එත් සමහාර C[/FONT]oup[FONT=&quot] හැසිරුනේ සබ්ය විදියටත් නෙවෙයි මට මේවා දකිනකොට ජිවිතෙත් එපා වෙනවා බන් මම කෙල්ලක් හොයන්නේ room ගානේ එකක් යන්න නෙවෙයි මචංලා මමත් ආසයි ආදරය කරන්න මම කෙට්ටු කෙනෙක් එකද කෙල්ලෝ කැමති නැත්තේ මට උස 5.5 වගේ අවුරුදු 23 වෙනවා එත් ජිවිතෙට කෙල්ලෙක් එකක් කතා කරාලා නැ බන්[/FONT]

    [FONT=&quot]මට මේවා කියනන් වෙන කවුරුත් නැ යාලුවනේ එකයි එලකිරි එකේ හොද කොල්ලෝ සෙට් එකක් ඉන්න නිසා මේකේ දැම්මේ ජිවිතේ එපා උනා වගේ බන් මට දැන් C[/FONT]ouple[FONT=&quot] දකිද්දී මට එන්නේ ඉරිසියාවකුයි තාරහකුයි බන් [/FONT]


    සරල පිළිතුර තමා

    කර්මය
     
    Machan kello set wenne naththan salli hoyanna patan ganin .Kawada hari Billionaire kenek wela nawathinawa kiyala hithaganin ..:yes::yes::yes:

    ට්ව බලන්නේ නැතුව ඩෙක් 1 විතරක් ගන්න මචෝ, ඔයාගේ ඩෙක් පීස් 1 විතරක් දාන්න ඕනි නම්, ට්වී 1 ඩෙක් 1 දෙකම එකපාර ටිකක් ගණන් - ජය
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    ට්ව බලන්නේ නැතුව ඩෙක් 1 විතරක් ගන්න මචෝ, ඔයාගේ ඩෙක් පීස් 1 විතරක් දාන්න ඕනි නම්, ට්වී 1 ඩෙක් 1 දෙකම එකපාර ටිකක් ගණන් - ජය

    :lol::lol::lol::lol:
    REP++
     
    • Like
    Reactions: virajkavn