කට්ටියටම මතක ඇති කාළෙකට ඉස්සර මම චැට් එකක් පටන් ගත්තා.. වැඩිම පෝස්ට් දාන 2ක්ට N95 ෆෝන් 2ක් දෙනවා කිව්වා! 3 වෙනියට පෝස්ට් වැඩිම එකාට රුපියල් 10,000ක් දෙනවා කිව්වා... මෙන්න ඉන්නවා ජයග්රාහකයෝ..
1) Mal Baba post 875
2) UNDERTAKERR post 866
3) mcj1983 post 733
mcj1983 ප්රසිද්දියේම කියනවා...