මට හෙණ ගහපිය;7455419 said:මෙහෙම කරන්න බැරිද බන්..
මගේ පේ පැල් එකට සල්ලි කීයක් හරි දාපන්කො...
මට ඊ-බේ එකෙන් බඩුවක් ගන්න ඔනී බන්....
මම ඒකට හරි යන්න උබට මෙහෙන් සල්ලි දෙන්නම්..

මට හෙණ ගහපිය;7455419 said:මෙහෙම කරන්න බැරිද බන්..
මගේ පේ පැල් එකට සල්ලි කීයක් හරි දාපන්කො...
මට ඊ-බේ එකෙන් බඩුවක් ගන්න ඔනී බන්....
මම ඒකට හරි යන්න උබට මෙහෙන් සල්ලි දෙන්නම්..

ubata mehen denna salli thiyanawanam ewagenma ganin ubata ona de ban ebay eken![]()
මට හෙණ ගහපිය;7455475 said:
ගෙවන්නේ කොහොමද බන්..?
$2300k bun..... $2100k thiyanawa......

yako selan debit cari ekak hanin salli dala.eka paypal ekata cannect karahan.ita passe eken pay karahan.mge yaluwekuth ehema thamay genne.habay machan 10000 ta wadiye watina ewa genakoya 26% tax wadinawa.eth labay
මට හෙණ ගහපිය;7455516 said:
ඕක ගන්න 18ට වැඩි වෙන්න ඔනී නේද?
mata salli deepan ethakota wede hari.umbata ebay eken badu ganna onenam mama aran dennammata salli deepan ethakota wede hari.
මට හෙණ ගහපිය;7455516 said:
ඕක ගන්න 18ට වැඩි වෙන්න ඔනී නේද?
lankawe ewata recive bari nam... mokatadha puluwan??