ආරාධනාවයි [Mega Party @ MC]

~~~~

Member
Apr 19, 2010
765
56
0
මගේ ත්‍රේඩ් එකේ පෝස්ට් කරන හැම දෙනාටම පාටි එකක් දෙනවා කියලා මම පොරොන්දු උනා.. ඔන්න වේටින්ග් ලිස්ට් එකේ ඉදලා ඉදලා අන්තිමට මට දවසක් ලැබුනා.. 2010 අගෝස්තු 24 වෙනිදා MC එකේ පාටිය දාන්න අවසර ලැබුනා..

http://www.elakiri.com/forum/showthread.php?p=7333674

එකේ පෝස්ට් එකක් හරි දාපු හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා... එහෙ නම් 2010 අගෝස්තු 24 වෙනිදා උදේ 11ට MC එකට එන්න... හරියටම එනවාද නැද්ද කියලා කියන්න පුලුවන් නම් තවත් හොදයි.... තවත් කාරණයක් තියෙනවා කියන්න.. එළියෙන් මත්පැන් වර්ග අරන් ඒම සපුරා තහනම්.. ඒවා මම ලෑස්ති කරා.... ඇතුල් වීම නොමිලේ!!! යාලුවෙක් එක්ක ආවත් කමක් නැහැ...මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට PM එකක් දාන්න