මරු වැඩේ මට වුණේ...
මම අද බයික් එකේ නැඟ ගෙන ගේට්ටුවක් ඉස්සරහ නවත්තං හිටිය..
මට පිටිපස්සෙන් මිනිහෙක් ඇවිත් ගෙට්ටුව ඇරිය. මං හින්ද පොඩ්ඩක් විතර අවහිර වෙන්ඩ ඇති. මම මිනිහ දිහා බලල හිනත් වුණා. මට කිව්වනං ඉස්සරහට ගන්ඩ කියල මම ගන්නව.
මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ..
අප්පට සිරි ඌ ලයිසන් නැද්ද අරකයි මේකයි...