මට නැති දේවල්

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඊරිසිය හිතෙනව නේ.. ඕකට කෙලවෙයං කියල හිතෙනව නේ..

මටනං එහෙම හිතෙන්නෙ නෑ කියල දැං මෙතන බොරුවට කමෙන්ට් දාන්ඩ එපා :lol:

අපි අවංකව අපි ගැන හිතමු..
 
  • Like
Reactions: akilar25

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට නැති දේවල් අනිත් අයට තියෙනකොට ඊරිසිය හිතෙනව නේ.. ඕකට කෙලවෙයං කියල හිතෙනව නේ..

    මටනං එහෙම හිතෙන්නෙ නෑ කියල දැං මෙතන බොරුවට කමෙන්ට් දාන්ඩ එපා :lol:

    අපි අවංකව අපි ගැන හිතමු..

    සිරාවට එහෙම හිතෙන්නෑ යම් කෙනෙක් ඒ තැනට ඇවිල්ලා ඉන්නේ උගේ මොකක් හරි දෂතාවක් නිසා ඔක තේරැම් ගත්තාම එහෙම හිතෙන්නෑ ඒත් තමන්ට මෙවා තියනවා කියලා පෙන්නන්න ඔනේ කමක් ගොඩක් අයටත් තියනවා මටත් පොඩ්ඩක් තියනවා :P ඒත් අනිත් උන්ගේ දේවලට හුල්ලන්නේ නෑ ලොවෙත්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික් අයට පිළිකාවක් වගේ තියෙනව දැක්කාමත් එහෙම හිතෙනවද යාලෝ ? :oo:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    සිරාවට එහෙම හිතෙන්නෑ යම් කෙනෙක් ඒ තැනට ඇවිල්ලා ඉන්නේ උගේ මොකක් හරි දෂතාවක් නිසා ඔක තේරැම් ගත්තාම එහෙම හිතෙන්නෑ ඒත් තමන්ට මෙවා තියනවා කියලා පෙන්නන්න ඔනේ කමක් ගොඩක් අයටත් තියනවා මටත් පොඩ්ඩක් තියනවා :P ඒත් අනිත් උන්ගේ දේවලට හුල්ලන්නේ නෑ ලොවෙත්

    මටනං එහෙම හිතෙන්නෙ නෑ

    උඹල බොරු සෝබන කාරයො විතරයි.. උඹල කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ..
    උඹලට උඹල ගැනවත් තේරෙන්නෙ නෑ..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    අනික් අයට පිළිකාවක් වගේ තියෙනව දැක්කාමත් එහෙම හිතෙනවද යාලෝ ? :oo:

    මචං එක එක මනස්ගාත කියවන්නෙ නැතුව පොඩ්ඩක් පොළවෙ පය ගහල ඉඳපං..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹල බොරු සෝබන කාරයො විතරයි.. උඹල කවදාවත් ඇත්ත තේරුම් ගන්නෙ නෑ..
    උඹලට උඹල ගැනවත් තේරෙන්නෙ නෑ..

    :lol::lol::lol::lol: උබ අපෙන් අහලා අපිට බනිනවා:lol::lol::lol:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    නෑදෑයො කියල ජාතියක් ඉන්නව.. උන් පුක උඩ දාගෙන පල්ලිත් යනව..

    ඒ වුණාට ඔය එකෙක්ටවත් අසරණ මාව පේන්නෙ නෑනෙ..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    වේදනාවක් නැතුව මැරෙන්ඩ විදියක් නෑනෙ..

    මාව එකපාර උඹල වගේ ලෙඩක් දුකක් නැති කෙනෙක් වෙනවනං. (මැජික් එකක් වගේ)

    මාර කම්මැලියි. කතා කරන්ඩවත් කවුරුත් නෑ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචං එක එක මනස්ගාත කියවන්නෙ නැතුව පොඩ්ඩක් පොළවෙ පය ගහල ඉඳපං..

    ඇයි පොලොවෙ පය ගැහුවාම පිළිකා තියෙන අයව පේන්නැතුව යනවද ? :angry: පොලොවෙ පය ගහල තමා යකෝ ඉන්නෙ. ඒ ඉන්දැද්දි තමා අපේ ගෙවල් අවට 2න්නෙක්ට පිළිකා. නෑදෑයො 3න්දෙනෙක්ට පිළිකා තියෙනව පේන්නෙ :dull: මට නං ඒ මිනිස්සු ගැන ඉරිසියා හිතෙන්නෑ මට නැති පිළිකාවක් මේ මනුස්සයට තියෙනවනෙ කියල ඇත්තමයි :dull:

    නෑදෑයො කියල ජාතියක් ඉන්නව.. උන් පුක උඩ දාගෙන පල්ලිත් යනව..

    ඒ වුණාට ඔය එකෙක්ටවත් අසරණ මාව පේන්නෙ නෑනෙ..

    උඹ හිතං ඉන්නෙ උඹව කාටවත් පේන්න ඕනෙ කියලද බං :) එහෙනං මට උඹ ගැන අවංකවම දුකයි :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වේදනාවක් නැතුව මැරෙන්ඩ විදියක් නෑනෙ..

    මාව එකපාර උඹල වගේ ලෙඩක් දුකක් නැති කෙනෙක් වෙනවනං. (මැජික් එකක් වගේ)

    මාර කම්මැලියි. කතා කරන්ඩවත් කවුරුත් නෑ..

    කතා කරන්න කවුරුත් නැත්තං කතා නොකර ඉන්න පුරුදු වෙයං. :angry:
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ඇයි පොලොවෙ පය ගැහුවාම පිළිකා තියෙන අයව පේන්නැතුව යනවද ? :angry: පොලොවෙ පය ගහල තමා යකෝ ඉන්නෙ. ඒ ඉන්දැද්දි තමා අපේ ගෙවල් අවට 2න්නෙක්ට පිළිකා. නෑදෑයො 3න්දෙනෙක්ට පිළිකා තියෙනව පේන්නෙ :dull: මට නං ඒ මිනිස්සු ගැන ඉරිසියා හිතෙන්නෑ මට නැති පිළිකාවක් මේ මනුස්සයට තියෙනවනෙ කියල ඇත්තමයි :dull:

    උඹ හිතං ඉන්නෙ උඹව කාටවත් පේන්න ඕනෙ කියලද බං :) එහෙනං මට උඹ ගැන අවංකවම දුකයි :)

    මට තේරෙන්නෙ නෑ බං උඹට මක් වෙලාද කියල...
    උඹ තනියම ඉන්ඩ කැමති වුණාට මම එහෙම නෑ...
    උඹ ඉන්නෙ අමුතුම මනෝ ලෝකෙක..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටනං ඉරිසියා හිතෙනව...

    ඉතින් උබට හිතෙනවා කියලා අපිටත් හිතෙන්න ඕනෙද? බං උබට මේ ලොකේ ඉන්න මිනිස්සු වර්ගවලින් හමුබුවෙලා ඉන්නේ ටිකයි පුතී ගොඩක් උන් ආත්මාර්තකාමීයි මමත් ඇතුළුව ඒත් ආත්මාර්තකාමී නොවන උන් කීප දෙනෙක් මට හම්බ වෙලා තියනවා ජීවිතේදී අනුන්ගේ ප්‍රස්න තමන්ගේ කරගන්න උන් එදා තමයි මටත් තේරැනේ හැමෝම එක වගේ නෑ කියලා:no:
     
    උඹ ආත්මාර්ථකාමීයි. මදැයි ඒකවත් පිලිගත්ත..
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    kalin yaluwela boot thiyapu kella wena ekak ekka giyata passe u gema illaddi oka mathak wenava :)

    උඹද කෙල්ලට බූට් එක තිබ්බෙ?
    කෙල්ල ලස්සන මදිද? කෙල්ල පොහොසත් මදිද?

    ඕව තමා අවංක කතා :yes:
     
    Last edited: