මරු වැඩේ මට වුණේ...
මම අද බයික් එකේ නැඟ ගෙන ගේට්ටුවක් ඉස්සරහ නවත්තං හිටිය..
මට පිටිපස්සෙන් මිනිහෙක් ඇවිත් ගෙට්ටුව ඇරිය. මං හින්ද පොඩ්ඩක් විතර අවහිර වෙන්ඩ ඇති. මම මිනිහ දිහා බලල හිනත් වුණා. මට කිව්වනං ඉස්සරහට ගන්ඩ කියල මම ගන්නව.
මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ..
අප්පට සිරි ඌ ලයිසන් නැද්ද අරකයි මේකයි, ලයිසන් තියෙනවනං ඔහොම කරනවද අහනව මගෙන්
මම බයිසිකලේ දාල ගියෙ නෑනෙ. බයික් එක උඩ නැඟගෙන හිටියෙත්..
කලින්ම හිනා වෙන්නෙ නැතුව ඔරෝල බැලුවනං හරි නේ..
මං ඊට පස්සෙ ටිකක් ඉස්සරහට කරං නවත්තං හිටිය..
මනුස්සකමක් තියෙන්ඩ ඕන නේ... අනේ මංද..
මම සාමාන්‍යයෙන් කඩේකට ගියත් වෙන අයට අවහිර වෙන විදියට බයික් එක දාල යන්නෙ නෑ..
දවසක් මම බයික් එක කොහෙද දාන්නෙ කියල කල්පනා කර කර ඉද්දි එතනම නවත්තල තිබුණ ත්‍රීවිල් කාරයෙක් කිව්ව ඔහොම දාල යන්ඩ. ඕනෙමනං බයික් එක එහාට කරල අනිත් එක්කෙනා ගනියිනෙ කියල
එහෙව් මම අද අහගත්ත කතාව..

Last edited: