ඉතිං කවද හරි උඹ ගනිද්දි ඔය දාපු නෝට්ටු ටිකම තමා බූරුවො හම්බවෙන්නෙඅනේ මන්ද උඹලනං ගුලි කාලද කොහෙද මේකෙ ත්‍රෙඩ් දාන්නෙ
![]()

පිස්සුද බන් ඕව බැංකු වලට උස්සන් යන්න මම නම් රෑ වෙලා යන ගමන් බස් එකට දෙනවා ,උන් ඕව බලන්නේ නැහැ

rs 10 kolayak dekapu kaalayak mathaka na ban boru nokiyala pala yannapennapan deposit receipt eka
ඉතිං ඒව වෙනුවට අලුත් නෝට්ටු ගහයි..![]()

අලුත් නෝට්ටු කොහොමත් ගහනව තමා යකෝ මොනාද උඹ කියවන්නෙ ?![]()

දැං ඔබ තුමා කියන්නෙ ඒ නෝට්ටු වෙන ගණුදෙණු කාරයෙක්ට දෙයි කියලද
එහෙම කරන එකක් නෑ. ඒව විනාස කරල දායි![]()
යකෝ තමන් දාන සල්ලි වෙන අයට දෙනවනං බැංකු වල මිනිස්සු සල්ලි දායිද ?
wtf ??
බැංකුව කොහොමද යකෝ එහෙම උඹේ සල්ලි වෙන කෙනෙක්ට දෙන්නෙ ?යකෝ තමන් දාන සල්ලි වෙන අයට දෙනවනං බැංකු වල මිනිස්සු සල්ලි දායිද ?
![]()

මට ලියපු 5000 ක් සෙට් වෙලා CEB එකේ මැෂින් එකට දාල බිල ගෙව්වා ඒකෙන්

ඉතිං කවද හරි උඹ ගනිද්දි ඔය දාපු නෝට්ටු ටිකම තමා බූරුවො හම්බවෙන්නෙඅනේ මන්ද උඹලනං ගුලි කාලද කොහෙද මේකෙ ත්‍රෙඩ් දාන්නෙ
![]()
wtf ??
බැංකුව කොහොමද යකෝ එහෙම උඹේ සල්ලි වෙන කෙනෙක්ට දෙන්නෙ ?යකෝ තමන් දාන සල්ලි වෙන අයට දෙනවනං බැංකු වල මිනිස්සු සල්ලි දායිද ?
![]()

මොළේ කළඳක් නැති යක්කු එක්ක මේකෙ වෙසෙන්න බෑ බන්....
තමන්ගේ අකවුන්ට එකට දාපු සල්ලි ටික වෙන උන්ට දෙනවානම් මොකටද අපි සල්ලි දාන්නේ කිව්වත් වගේ... මොකෙක්ටවත් පිස්සුයෑ සල්ලි ටික පිට යනවානම් බලෙන්ම බැංකු ගිහින් සල්ලි ටික දාලා එන්න...

අර මාස කීපෙකට කලින් ගෙවල් ලඟ ඇලකින් ටර්බයින් එකක් දාල කරන්ට් එක ගන්න හදන එක ගැන ගිය ත්‍රෙඩ් එක මතක් වුනා.