හෙන කම්මැලියි

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
මල ජරා හෙම්බිරිස්සාවක් හැදිල දැං හොඳයි.. ඒත් තාම කැස්ස. ඇගටත් එච්චරම ෆිට් එකක් නෑ..
 

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
ow ban ape bosath ada neha ohe innawa api

ඇයි බං උඹ කසාද බැන්ද නේද..

අපිනං මේවට එන්නෙ කම්මැලි කමට. ඒකත් ඉඳල හිටල

මට කෙල්ලෙක් හිටියනං එයත් එක්කම තමා ඉන්නෙ.. මේවට එන්ඩ වෙලාවක් නැති වෙනව :yes:
 

elaelkiri

Member
Jun 8, 2018
178
11
0
බයික් එක හෝදල නාගෙන මේ ආවෙ..

දැං ඉතිං තේ බීල සින්දුවක් කාරිය අහල රෑට ටීවි බලල නිදා ගන්නව