kello
ඔව් මමත් කියන්නෙ උබ සතියක් විතර කෙල්ලට පෙන්නේ නැතිවෙන්න හැංගිලා හිටපන් අඩුම ඒකිගේ යාලුවෙක්ටවත් පෙන්නේ නැති වෙන්න.
සුවර් එකටම ගෙදරින් බරබරයක් දන්න ඇති.
නැන්දාම්මව හම්බවෙන්න ඒපා බැරිවෙලවක්.
උබව හම ගහයි.
ඉස්සෙල්ලා නොම්. දෙන්න යන්න ඒපා. කතා කරන්න මුලින්ම. කැමැත්ත අහන්නත් එපා මුලින්ම.
කොහොම වෙතත් මට හිතෙන්නෙ වැඩෙ දේල්
කරගෙන වගේ

ඒත් බෑනෙ වෙන එකෙක් ඇණේ ගැහුවොත් ඒම මට හුලං නෙ
දැන් ආයෙ කෙල්ලව මට සෙට්වෙන්න ලොකු චාන්ස් එකක් නැද්ද බන්
, කෙල්ල ටිකක් බාලයි මට වඩා
ඔයා කියන්නෙ ටික දවසක් නොපෙනී ඉඳල කෙලින්ම ගිහින් කැමති කියල අහන්න කියලද නැත්නම් තව දවස් දෙක තුනක් ෆලෝ කරල කැමැත්ත අහන්න කියලද?