මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :sorry: දෑන් මම අවුරුදු 4 ක් තිස්සේ කමිනිකේශන් එකක් කරන්නේ තාම හරියට ආදයමක් ගන්න බෑරි උනා මචන්.. :sorry:.. මම දෑනට කරන්නේ ෆොටෝ කොපි . ෆෝන් කාර්ඩ් , රීලොර්ඩ් නම් නෑ කරන්නේ , පොත් ටික ටික තියෙනවා... ෆිල්ම්ස් එහෙම ඩී,වී,ඩී තියෙන්නේ..:dull:... තාම මචන් මට හරියට අතට ආදයමක්...