ඉන්දියන් බයික්වල නැගලා,
හඳ අල්ලන්න යන එවුං,
මේකත් බලලම පලයල්ලා..:(
අනේ කොල්ලනේ බයික් එකක් අතට ගත්තට වීරයෝ වෙන්න හදන්න එපා.. මෙවා යකඩගොඩවල්... බ්යික් එකේ 180 ට තිබ්බට ඒ ගනට යන්න ඔනේ නෑ වටේ පිටේ ඉන්න එවුන්ට වෑඩ පෙන්නන්න නිකන් හොදට තියෙන අතපය කඩාගන්න ඔනේ නෑ නේ...