Dialog CDMA fone help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්ලා මේකයි සීන් එක අපේ ගෙදර ඩයලොග් ෆෝන් එකක් තියෙනවා CDMA එකක් එකේ ලයින් එක කපලා හෑබෑයි තාම ඩ්යලොග් කියලා වෑටෙනවා මචන්ලා ඒ ෆෝන් වල සිම් දාන්නත් තියෙනවා මච්න්ලා අපිට ඒකට සිම් එකක් දාලා පාවිච්චි කරන්න බෑරිද... මම සිම් එකක් දාලා බෑලුවා හෑබෑයි සිම් එක ගන්නේ නෑ.. මොකක් හරි ලොක් එකක් දාලද තියෙන්නේ දන්න කවුරු හරි කියන්නකෝ..... :rolleyes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක හදල තියෙන්නේ .ඕනෙනම් ෆෝන් එක ප්‍රෝග්‍රෑම් කරන්න, නැත්නම් sim එකක් දාන්න, ප්‍රෝග්‍රෑම් කරාම සිම් ස්ලොට් එකෙන් වැඩක් නෑ. කොහොමත් වැඩක් නෑ GSM සිම් වැඩ කරන්නේ නැති නිසා.
     
    Last edited: