මචන්ලා මගේ ස්කූටි පෙප් එකේ 40 විතර යනකොට දෙදර දෙදරනේ යන්නේ මචන්ලා ලොකුවට නෙවේ සාමන්යෙන් ගානට දෙදරනවා අතට දෑනෙනවා ඒ මොකද කියලා දන්න කෙනේක් ඉන්නවනම් කියන්නකෝ 








front tyre eka depatten gewilada?
eekada danne nahmm, kokatath kiala cupset eka poddak balapan machan..

mama engin eke head eka pishtan eka okkoma damma bn 11 witara giya badu walata..... dan hadala maasayak wage mee lagadi thamai lede aawe....... cup set kiyanne mokadda bn mama wadiya danne na![]()
machan bike eke handle eka bike eke body ekata sambandha wena tena
tamai cupset eka thiyenne.. (mamat expert nemei) mama hitanne eka burul wela athi tikak,, netnam aniwa tire eke case ekak..




ඇඟේ සයිස් එකේ හැටියට ඔහොමවත් ස්කුටිය තියෙන එකයි පුදුමෙ...![]()





ඕවා අවුරුද්ද පැන්න ගමන් ලෙඩ බන්. ජරාම බයික් ජාතියක්,
ඕක විකුනලා ct100 එකක් ගනින්. ලෙඩත් අඩුයි, පෙට්රෝල් සුපිරියට කරනවා



wikunanna widiyak na machan ape ayya buke eke potha tiya loon ekak aran tiyenne.....![]()
![]()