Sony Xperia L එකද හොද නැත්නම් Xperia P එකද හොද??
ඔය දෙකෙන් කොයි එක ගන්ඩද??
නැත්නම් Xperia තව මොනවද හොද phone තියෙන්නේ 35000 ට අඩුවෙන් මට ගන්ඩ එකක් :D
plz දන්නා අය පොඩ්ඩක් විස්තර ටිකක් දෙනවද plzzz (y)
Sony xperia phone වල touch එකේ පොඩි අවුලක් තියෙනවා කියනව,එක ඇත්තද ?
දන්නා කවුරු හරි ඉකමනට මට...