Sony Xperia L එකද හොද නැත්නම් Xperia P එකද හොද??
ඔය දෙකෙන් කොයි එක ගන්ඩද??
නැත්නම් Xperia තව මොනවද හොද phone තියෙන්නේ 35000 ට අඩුවෙන් මට ගන්ඩ එකක්
plz දන්නා අය පොඩ්ඩක් විස්තර ටිකක් දෙනවද plzzz
Sony xperia phone වල touch එකේ පොඩි අවුලක් තියෙනවා කියනව,එක ඇත්තද ?
දන්නා කවුරු හරි ඉකමනට මට විස්තර ටික දෙනවද.
මොකද මේ මාසේ ඇතුලත මන් phone එක ගන්ඩ ඉන්නේ එකයි

just kidding ok bumpi......